මූට තියෙන අවුල බැන්ඳට පස්සෙ ගෑනී උස එකෙක් එක්ක කොටු පනියි කියලා .
ළමයිට හරියට ව්‍යායාම ටික කෑම ටික ( ප්‍රෝටීන් වගේ බත් සෑයවල් නෙමෙයි ) දෙනව නම් උස යනවා අම්මා තාත්තාට වඩා .

තමා... 5-8 swimming kara, 9-13 -basket balluth gahuwa yakoo usayanna kiyalama...
Podi kaale rugby team eketh hitiya...
මේ රෙද්ද අතඇරලා දාපන්... මට කියන්න ඕන එක කිව්වෙ... මිට්ටො ගැන දන්න නිසා... රෙද්දෙ තර්ක වැඩක් නෑ.... කොයි මිට්ටටත් කෙලවෙනවා... මෙතන මගේ කොට ගැන තියෙන අවුලට කියවනව නෙවෙයි... මම කොට වෙලා ඉවරයි දැන්...

අලුතෙන් එන්න ඉන්න කොටාල ගැන හිතල කියන්නෙ... උබල උබලගෙ අනාගතේ ගැන විතරක් ආත්මාර්තකාමී විදිහට පැටව් ගහනවා නම් උන්ටත් කවදහරි ඔය කරුමෙට කරගහන්න වෙනවා... ගොඩක් උන් ලමයි හදන්නෙ දරු සුරතල් බලන්න වත් ලෝකෙට වැඩදායී මිනිස්සු ඕනවටවත් නෙවෙයි. තමන්ගෙ අනාගතේ වෙනුවෙන්... එහෙම හරි හදන එකාට මේ වගේ කරුම වලටත් කරගහන්න වෙනවා නම් එතන උබලා කරන්නෙ හරි දෙයක් ද කියලා ආය හිතපන්... උන්ව ගොඩදාන්න විදිහක් ශුවර් පිට තියෙනවා නම් හදන එකෙක් හදාගනින්...
එච්චරයී...


