මිට්ටෙක් බැන්දා...

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,872
    28,764
    113
    Vikings Floki Laughing GIF by Sky HISTORY UK

    Laughs in **Viking**
     
    • Like
    Reactions: AnjanaROCK

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    sira ban meka nam aththa. kellanta lokuwata ganak ne ape hair gana. pita ratawala kellanta nam ganakma ne. eka parak mama hair loss seen eka gana kivvama kellek kivva hair loss kiyanne testosterone wadi ube. eka hodai kiyala.
    ඔව් ටෙස්ටෙරෝන් වැඩි වුනාම තමා කොන්ඩේ යන්නේ. ඩොකාලා පවා කියන්නේ එහෙමනේ.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    pisssu huth#@K muu. nikan muu vage unge tread up karnna epa
    පලයන් කැත මිට්ටා පුක දෙන්නෙ නැතුව

    title 1 "මිට්ටෙකුගේ අඳෝනාව" කියලා දාන්න තිබ්බෙ... :lol::lol::lol::lol:
    අඳෝනාව අහන් ඉන්න අමාරුද මිට්ටො උබට
    ------ Post added on Nov 6, 2023 at 8:44 PM
     
    • Haha
    Reactions: Ozone4

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,951
    12,013
    113
    kota nam ikmanta bandapan.. mokada podi kello sudu pons look nam kota unta unath kamathi wenawa..
    tikak loku wenakota kello mal mal look pons lata kamathi naha, usaa personality eka thiyana kollanta kamathi...
     
    • Like
    Reactions: AnjanaROCK

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මූට තියෙන අවුල බැන්ඳට පස්සෙ ගෑනී උස එකෙක් එක්ක කොටු පනියි කියලා .

    ළමයිට හරියට ව්‍යායාම ටික කෑම ටික ( ප්‍රෝටීන් වගේ බත් සෑයවල් නෙමෙයි ) දෙනව නම් උස යනවා අම්මා තාත්තාට වඩා .
     
    • Haha
    Reactions: negombokollo

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මූට තියෙන අවුල බැන්ඳට පස්සෙ ගෑනී උස එකෙක් එක්ක කොටු පනියි කියලා .

    ළමයිට හරියට ව්‍යායාම ටික කෑම ටික ( ප්‍රෝටීන් වගේ බත් සෑයවල් නෙමෙයි ) දෙනව නම් උස යනවා අම්මා තාත්තාට වඩා .
    🍑 තමා... 5-8 swimming kara, 9-13 -basket balluth gahuwa yakoo usayanna kiyalama...
    Podi kaale rugby team eketh hitiya...

    මේ රෙද්ද අතඇරලා දාපන්... මට කියන්න ඕන එක කිව්වෙ... මිට්ටො ගැන දන්න නිසා... රෙද්දෙ තර්ක වැඩක් නෑ.... කොයි මිට්ටටත් කෙලවෙනවා... මෙතන මගේ කොට ගැන තියෙන අවුලට කියවනව නෙවෙයි... මම කොට වෙලා ඉවරයි දැන්...😂 අලුතෙන් එන්න ඉන්න කොටාල ගැන හිතල කියන්නෙ... උබල උබලගෙ අනාගතේ ගැන විතරක් ආත්මාර්තකාමී විදිහට පැටව් ගහනවා නම් උන්ටත් කවදහරි ඔය කරුමෙට කරගහන්න වෙනවා... ගොඩක් උන් ලමයි හදන්නෙ දරු සුරතල් බලන්න වත් ලෝකෙට වැඩදායී මිනිස්සු ඕනවටවත් නෙවෙයි. තමන්ගෙ අනාගතේ වෙනුවෙන්... එහෙම හරි හදන එකාට මේ වගේ කරුම වලටත් කරගහන්න වෙනවා නම් එතන උබලා කරන්නෙ හරි දෙයක් ද කියලා ආය හිතපන්... උන්ව ගොඩදාන්න විදිහක් ශුවර් පිට තියෙනවා නම් හදන එකෙක් හදාගනින්...

    එච්චරයී...🤨😑😴😵