මිට්ටෝ ටික මොනවද කන්නේ මේ දවස්වල ?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    අද තුන් වේළම කඩෙන්....

    උදේට රතු බත් සමග බිත්තර, පරිප්පු සම්බෝලේ රු. 250
    දවල්ට බුරියානි small රු.350
    රෑට පරාට 2යි , ප්ලේන්ටී එකයි 210
    Mamath daanda giye 800 LKR welata kaden unath kaala inda puluwan kiyela :P

    gedara oya tikema haduwoth 50% adu wenewa gaana…

    habai eth 50k withera yanewa maseta family of 4 welata…
     
    • Like
    Reactions: gamerlk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,465
    6,335
    113
    අද තුන් වේළම කඩෙන්....

    උදේට රතු බත් සමග බිත්තර, පරිප්පු සම්බෝලේ රු. 250
    දවල්ට බුරියානි small රු.350
    රෑට පරාට 2යි , ප්ලේන්ටී එකයි 210
    රෑට පරාටයි ප්ලේන්ටියි ඇතිද බන්.:confused2:
    මට නම් ගමකට කන්න ඕන
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උදේ - මුං ඇට

    දවල් - බත්, මාලු, චිකන්, බොන්චි, සැලඩ්, පපඩම්, මෝජු

    රෑ - ලින්නො, නිවිති අල දාල, සාලයො, රතු බත්, තව එළවළුවක් තිබ්බ දැන් මතක් වෙන්නැ

    උදේ - මුං ඇට

    දවල් - බත්, මාලු, චිකන්, බොන්චි, සැලඩ්, පපඩම්, මෝජු

    රෑ - ලින්නො, නිවිති අල දාල, සාලයො, රතු බත්, තව එළවළුවක් තිබ්බ දැන් මතක් වෙන්නැ
    උදේ - කිරි එක විතරයි :(

    දවල් - ඔම්ලට් එකයි, පොල්සම්බෝල, සුදු බත්

    රෑ - කන්කුන්, මොර කරවල, පරිප්පු, කැකිරි, සුදු බත්
    ------ Post added on Jan 22, 2024 at 11:00 PM
     
    • Wow
    Reactions: NaOH