Ehemada?uta ridila mn geshi wesi ta banna kiyala.
Kanna natath ube gaaniwanm ona mata
Apith umbawa report kala ban
Ehemada?uta ridila mn geshi wesi ta banna kiyala.
Kanna natath ube gaaniwanm ona mata
I built a house. now I am poorUba hena salli karayek neda bn
Ae ohoma kanne
Umba amma tamai aduwata inne.එළවළු මිළ අහස උසට කාලේ ගුපියෝ ටික මොනවද කන්නේ ? මොනවද බන් අඩුවට ගන්න තියෙන්නේ මාකට් එකේ ?
Mamath daanda giye 800 LKR welata kaden unath kaala inda puluwan kiyelaඅද තුන් වේළම කඩෙන්....
උදේට රතු බත් සමග බිත්තර, පරිප්පු සම්බෝලේ රු. 250
දවල්ට බුරියානි small රු.350
රෑට පරාට 2යි , ප්ලේන්ටී එකයි 210

ළගදි බිත්තර ඔම්ලට් එකක් හැදුවෙ නැද්ද වලතරයෝUmba amma tamai aduwata inne.
රෑට පරාටයි ප්ලේන්ටියි ඇතිද බන්.අද තුන් වේළම කඩෙන්....
උදේට රතු බත් සමග බිත්තර, පරිප්පු සම්බෝලේ රු. 250
දවල්ට බුරියානි small රු.350
රෑට පරාට 2යි , ප්ලේන්ටී එකයි 210
උදේ - කිරි එක විතරයිඋදේ - මුං ඇට
දවල් - බත්, මාලු, චිකන්, බොන්චි, සැලඩ්, පපඩම්, මෝජු
රෑ - ලින්නො, නිවිති අල දාල, සාලයො, රතු බත්, තව එළවළුවක් තිබ්බ දැන් මතක් වෙන්නැ
