මිට්ටෝ හාන්සි. EPF / ETF වලට බඩු හම්බේ. 🔴BREAKING

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    super gain tax gahanne restructure nokarot witrai

    kohen giyath oke value eka adu wenawa. ekama wenasa apita danenne naha awurudu 20kin 30kin labenna tiyana deyak nisa.
    horu thakkadi appoint karanakan oka repeat wewi yanawa

    antime awurudu 20k 30k 23% contribute karapu eka retirement fund ekak widiyata use karanna baha
    ekata wenama fund ekak hadaganna oni 36% wenakan tax gewana gaman ;)
     
    • Haha
    Reactions: NRTG and kasunkaru

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,884
    113
    ආශ්චර්යමත් රටක
    මගේ elf/etf එක සතේකට හරි කෙළෙව්වොත් ආයෙ ජීවිතේට ලංකාවේ බැංකු වලට සල්ලි එවන්නේ නැත.

    පොන්නයො නොවෙන කොන්ද පණ ඇති එවුන් නං ඉන්නෙ උනුත් මේකම කරයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මගේ elf/etf එක සතේකට හරි කෙළෙව්වොත් ආයෙ ජීවිතේට ලංකාවේ බැංකු වලට සල්ලි එවන්නේ නැත.

    පොන්නයො නොවෙන කොන්ද පණ ඇති එවුන් නං ඉන්නෙ උනුත් මේකම කරයි.

    mama uben laksha 10k last year gatta kiyala hithanna
    ada denawa 11laks :D ubath sathutin math sathutin mokada mama 10laks FD wala dala 12laks hoyagena, 1 laks profit tiyanawa

    10laks ube gawa tibbanam ubata 2laks profit hamba wenawa
    mewage wenne, 1 lak profit eka yanne hora thakkadi horakan karala nasthi karala winasa karapu economy eka recover karanna
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මගේ elf/etf එක සතේකට හරි කෙළෙව්වොත් ආයෙ ජීවිතේට ලංකාවේ බැංකු වලට සල්ලි එවන්නේ නැත.

    පොන්නයො නොවෙන කොන්ද පණ ඇති එවුන් නං ඉන්නෙ උනුත් මේකම කරයි.
    apoo rata inna ekek da mee. 😂 😂 aniwa gotawa genapu ekek moo. salli nam epaa ewanna meheta
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,884
    113
    ආශ්චර්යමත් රටක
    mama uben laksha 10k last year gatta kiyala hithanna
    ada denawa 11laks :D ubath sathutin math sathutin mokada mama 10laks FD wala dala 12laks hoyagena, 1 laks profit tiyanawa

    10laks ube gawa tibbanam ubata 2laks profit hamba wenawa
    mewage wenne, 1 lak profit eka yanne hora thakkadi horakan karala nasthi karala winasa karapu economy eka recover karanna

    මම නං සතුටින් නෙවෙයි බ්‍රෝ.
    ඒක මගේ චොයිස් එකක් නං විතරයි මම සතුටු වෙන්නෙ.
    පොන්නයොන්ටයි, බැංකු හොරුන්ටයි, සුනාමි හොරුන්ටයි මගේ සල්ලි ගැන තීරණ ගන්න දෙන්න බෑ. එහෙනං කැමති අයට විතරක් ඒක කරගන්න දෙන්න ඕන.

    මගේ තනි කැමැත්තට පොනිලගෙ ගෙදර බයියො ටික ගාල් කරන්න හරක් මඩුවක් හදන්න ඕන උනොත් ඒක කරන්න දෙන්නෙ නෑනෙ. ඒ වගේ තමයි මගේ සල්ලි. ඒව මගේ. ඇට දෙක පුස් නාකි පොන්න බල්ලෙකුට ඕන විදියට කරන්න දෙන්න බෑ. මට ඕන දේයි ඒකට කරන්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    මගේ elf/etf එක සතේකට හරි කෙළෙව්වොත් ආයෙ ජීවිතේට ලංකාවේ බැංකු වලට සල්ලි එවන්නේ නැත.

    පොන්නයො නොවෙන කොන්ද පණ ඇති එවුන් නං ඉන්නෙ උනුත් මේකම කරයි.
    ubata PR nadda? yaddi ganna puluwan neh EPF eka?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,794
    113
    KALUTHARA
    12% offer karala epf/etf walata 2025 wenakam eta passe 9% very rereasonable rates eth akamathi nam gannath puluwan 30% tax gewala.Good.🙂

    Ow ban amu harak enne mun hithanne bank kadan watenakota gedara salli godagahagaththoth hari kiyala😛
    ------ Post added on Jun 29, 2023 at 12:35 PM
    Dan man etf gattot 30% tax gewanna onida ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    අවුරුදු 10 ක් නෑ බන්. 3යි තියෙන්නෙ.
    එතකොට මුකුත් බැරිද?

    Eligibility​

    30% pre-benefits will be paid from Employees’ provident fund for housing purposes or medical treatments.
    • Should be presently employed
    • Contributions to the Employees’ provident fund should have been made for a period not less than 10 years
    • Should possesses not less than three hundred thousand rupees to the credit of the member’s EPF account

    Should be presently employed!!
     
    • Like
    Reactions: shenat

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Dan man etf gattot 30% tax gewanna onida ?
    මහ බැංකුව නිකන කර ඇති සියලුම බැඳුම්කර නව පොළී අනුපාත යටතේ යළි නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් එසේ අලුතින් නිකුත් කෙරෙන බැඳුම්කර වලට 2025 දක්වා 12% ක පොලී අනුපාතිකයක් ගෙවන අතර ඉන්පසුව 9% ක පොලී අනුපාතිකයක් ලබාදෙන බවද මහ බැංකු අධිපතිවරයා සදහන් කරයි.

    යම් අරමුදලක් ඒ සදහා එකඟ නොවන්නේ නම් එම අරමුදල් වලින් 30%ක බද්දක් අය කිරීමට යෝජිතය.

    ඔයා කලින් ගන්න එක කලින් වගේම තමයි බදු ගහන්නේ නැහැ.