මම අහල තියෙන විදිහට දෙවැනි ලෝක යුද්දේ කියන්නේ මිට්සුබිෂි, ඇමෙරිකාවේ රෝත්ස්චයිල්ඩ්,රොකෆෙලර් , දුපොන්ට් වගේ අයගේ එකගතාවෙන් අරඹ කරපු එකක්. මේ කට්ටිය යුද්දෙන් ඩොලර් බිලියන ගානක් හම්බ කර (දැනටත් කරනවා)
ඒවගේම අදටත් ජපානයේ මිසයිල ආරක්ෂණ පද්ත්තිය, ජපාන අබ්යවකශ ආයතනයේ රොකට් හදන්නෙත් මිට්ස්හුබිශිලම තම.