මිත්යා දෘශ්ටිකයන් යනු කවුරුන්ද.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිත්යා දෘශ්ටිකයන් යනු කවුරුන්ද.?

    .
    .
    .
    .
    .
    අපේ අගම හැර වෙනත් ආගම් අදහන උන් තම්යි මිත්යා දෘශ්ටිකයො.:yes::yes::yes::yes:

    හා නැද්ද.? :baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    rataka palakayekta baha ekama agamak vitharak pili padinna anikuth jana waraga wala viswasaya dinaa gannam e pujaniya sthana walata yanna ona namuth chanda niasa sulu janathawata samanawaa salakanawata wadaa uparimayen karana ekayi awula lankawe palakayangen

    mahindath owaye giyaa anith hitapu ayath giyaa
    aluth jadipathi thumath giyaa
    Tirumala.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕනෑම ආගමක් අදහන එවුන් මිත්‍යා දුෂ්ටිකයෝ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕනෑම ආගමක් අදහන එවුන් මිත්‍යා දුෂ්ටිකයෝ

    ඕකම තම්යි මම වෙනත් විදියකට කියල තියෙන්නෙ.:nerd::nerd:

    :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕකම තම්යි මම වෙනත් විදියකට කියල තියෙන්නෙ.:nerd::nerd:

    :rofl::rofl:

    පල යන්න බොරු නොකියා ...උඹ කියලා තියෙන්නේ අපේ අගමැ හැර කියලා....මම කියන්නේ හැම ආගමක්ම අදහන එවුන් මිත්‍යා දුෂ්ටිකයෝ කියලා :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    rataka palakayekta baha ekama agamak vitharak pili padinna anikuth jana waraga wala viswasaya dinaa gannam e pujaniya sthana walata yanna ona namuth chanda niasa sulu janathawata samanawaa salakanawata wadaa uparimayen karana ekayi awula lankawe palakayangen

    mahindath owaye giyaa anith hitapu ayath giyaa
    aluth jadipathi thumath giyaa
    Tirumala.jpg

    මම කියන්න උත්සාහ කරපුදෙ ඔබට තෙරි නොමත.

    නමුත් ඔබ කියා අති දෙය මම පිලිගනිමි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පල යන්න බොරු නොකියා ...උඹ කියලා තියෙන්නේ අපේ අගමැ හැර කියලා....මම කියන්නේ හැම ආගමක්ම අදහන එවුන් මිත්‍යා දුෂ්ටිකයෝ කියලා :P

    මම ඔතන 'අපේ' කියල තියෙන්නෙ. අපි එක් එක් කෙනාගේ දෘශ්ටිකොනයන් ගැන.

    උදා :- බෞද්දයන් , කතොලිකයන්ව මිත්යා දෘශ්ටිකයන් ලෙස දකිති.

    එලෙසම, කතොලිකයන්, බෞද්දයන්ව මිත්යා දෘශ්ටිකයන් ලෙස දකිති.

    එතකොට ආගම් දෙකේම අනුගාමිකයන් මිත්යාදෘශ්ටිකයන් වී ඇත.
    :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම ඔතන 'අපේ' කියල තියෙන්නෙ. අපි එක් එක් කෙනාගේ දෘශ්ටිකොනයන් ගැන.

    උදා :- බෞද්දයන් , කතොලිකයන්ව මිත්යා දෘශ්ටිකයන් ලෙස දකිති.

    එලෙසම, කතොලිකයන්, බෞද්දයන්ව මිත්යා දෘශ්ටිකයන් ලෙස දකිති.

    එතකොට ආගම් දෙකේම අනුගාමිකයන් මිත්යාදෘශ්ටිකයන් වී ඇත.
    :rofl:

    මම කියන්නේ ආගම් මිත්‍යා දුෂ්ටින් කියලා....දෙවියන් ඇදහීම මිත්‍යා දුෂ්ටියක්....බෞධයන්ගේ ...බෝධිපුජා එනම් මනම් ඒවා මිත්‍යා දුෂ්ටියන් ...නමුත් බෞද්ධ කියන්නේ ආගමක් නෙමේනේ අන්න එතනින් වෙනස් වෙනවා...මැවුම් වාදය කියන්නේ පැහැදිලි මිත්‍යාවක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කියන්නේ ආගම් මිත්‍යා දුෂ්ටින් කියලා....දෙවියන් ඇදහීම මිත්‍යා දුෂ්ටියක්....බෞධයන්ගේ ...බෝධිපුජා එනම් මනම් ඒවා මිත්‍යා දුෂ්ටියන් ...නමුත් බෞද්ධ කියන්නේ ආගමක් නෙමේනේ අන්න එතනින් වෙනස් වෙනවා...මැවුම් වාදය කියන්නේ පැහැදිලි මිත්‍යාවක්

    බෞද්ද දර්ශනය වෙනස් බෞද්ද අගම වෙනස් හේතුවාදියෙක් විදියට බැලුවොත් බෞද්ද අගමත් මිත්යාවක් තමයි. නමුත් බෞද්ද දර්ශනය උත්තරීතර දෙයක් කියල ඕන කෙනෙක් පිලිගන්නව.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බෞද්ද දර්ශනය වෙනස් බෞද්ද අගම වෙනස් හේතුවාදියෙක් විදියට බැලුවොත් බෞද්ද අගමත් මිත්යාවක් තමයි. නමුත් බෞද්ද දර්ශනය උත්තරීතර දෙයක් කියල ඕන කෙනෙක් පිලිගන්නව.
    බෞද්ධ ආගම මිත්‍යාවක් වෙන හැටිපැහැදිලි කරපංකෝ...:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බෞද්ධ ආගම මිත්‍යාවක් වෙන හැටිපැහැදිලි කරපංකෝ...:yes:

    අනේ පල පල රොඩියා යන්න තොපිට මොන ආගම්ද?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ පල පල රොඩියා යන්න තොපිට මොන ආගම්ද?
    අනේ පල බල්ලෝ යන්න යන අතක... තෝ රනිල්ට පුක දෙන විදිහට ජිවිත පුජා කරපු ජෙප්පෝ වල වල් වලින් නැගිටලා එනවා...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ‘‘අවිජ්‌ජා, භික්‌ඛවෙ, පුබ්‌බඞ්‌ගමා අකුසලානං ධම්‌මානං සමාපත්‌තියා, අන්‌වදෙව අහිරිකං අනොත්‌තප්‌පං. අවිජ්‌ජාගතස්‌ස, භික්‌ඛවෙ, අවිද්‌දසුනො මිච්‌ඡාදිට්‌ඨි පහොති; මිච්‌ඡාදිට්‌ඨිස්‌ස මිච්‌ඡාසඞ්‌කප්‌පො පහොති; මිච්‌ඡාසඞ්‌කප්‌පස්‌ස මිච්‌ඡාවාචා පහොති; මිච්‌ඡාවාචස්‌ස මිච්‌ඡාකම්‌මන්‌තො පහොති; මිච්‌ඡාකම්‌මන්‌තස්‌ස මිච්‌ඡාආජීවො පහොති; මිච්‌ඡාආජීවස්‌ස මිච්‌ඡාවායාමො පහොති; මිච්‌ඡාවායාමස්‌ස මිච්‌ඡාසති පහොති; මිච්‌ඡාසතිස්‌ස මිච්‌ඡාසමාධි පහොති.

    මහණෙනි,
    අකුසල ධර්ම මත වාසය කිරීමට
    අවිද්‍යාව මූලික වෙනවා.
    පවක් කරන්නට පෙර පවට හිරි නැති කමත්,
    පවක් කළ පසු නොතැවීමත්,
    අවිද්‍යාව අනුව පවතිනවා.

    මහණෙනි, අවිද්‍යාවෙන් යුතු වූ
    1,විදසුන් නැති තැනැත්තාට,
    මිත්‍යා දෘෂ්ටිය උපදිනවා.
    2, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු තැනැත්තාට
    මිත්‍යා සංකල්ප උපදිනවා.
    3, මිත්‍යා සංකල්ප ඇති තැනැත්තාට
    මිත්‍යා වචන උපදිනවා.
    4, මිත්‍යා වචනයෙන් යුතු තැනැත්තාට
    මිත්‍යා ක්‍රියා උපදිනවා.
    5, මිත්‍යා ක්‍රියාවෙන් යුතු තැනැත්තාට
    මිත්‍යා ආජීවය උපදිනවා.
    6, මිත්‍යා ආජීවයෙන් යුතු තැනැත්තාට
    මිත්‍යා වායාමය උපදිනවා.
    7, මිත්‍යා වායාමයෙන් යුතු තැනැත්තාට
    මිත්‍යා සතිය උපදිනවා.
    8, මිත්‍යා සතියෙන් යුතු තැනැත්තාට
    මිත්‍යා සමාධිය උපදිනවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ‘‘විජ්‌ජා ච ඛො, භික්‌ඛවෙ, පුබ්‌බඞ්‌ගමා කුසලානං ධම්‌මානං සමාපත්‌තියා, අන්‌වදෙව හිරොත්‌තප්‌පං. විජ්‌ජාගතස්‌ස, භික්‌ඛවෙ, විද්‌දසුනො සම්‌මාදිට්‌ඨි පහොති; සම්‌මාදිට්‌ඨිස්‌ස සම්‌මාසඞ්‌කප්‌පො පහොති; සම්‌මාසඞ්‌කප්‌පස්‌ස සම්‌මාවාචා පහොති; සම්‌මාවාචස්‌ස සම්‌මාකම්‌මන්‌තො පහොති; සම්‌මාකම්‌මන්‌තස්‌ස සම්‌මාආජීවො පහොති; සම්‌මාආජීවස්‌ස සම්‌මාවායාමො පහොති; සම්‌මාවායාමස්‌ස සම්‌මාසති පහොති; සම්‌මාසතිස්‌ස සම්‌මාසමාධි පහොතී’’ති.

    මහණෙනි,
    කුසල ධර්ම මත වාසය කිරීමට විද්‍යාව මූලික වෙනවා.
    පවක් කරන්නට පෙර පවට හිරි ඇති කමත්,
    පවක් කළ පසු තැවීමත්,
    විද්‍යාව අනුවම පවතිනවා.

    මහණෙනි, විද්‍යාවෙන් යුතු
    1,විදසුන් ඇති තැනැත්තාට,
    සම්‌මා දෘෂ්ටිය උපදිනවා.
    2, සම්‌මා දෘෂ්ටියෙන් යුතු තැනැත්තාට
    සම්‌මා සංකල්ප උපදිනවා.
    3, සම්‌මා සංකල්ප ඇති තැනැත්තාට
    සම්‌මා වචන උපදිනවා.
    4, සම්‌මා වචනයෙන් යුතු තැනැත්තාට
    සම්‌මා ක්‍රියා උපදිනවා.
    5, සම්‌මා ක්‍රියාවෙන් යුතු තැනැත්තාට
    සම්‌මා ආජීවය උපදිනවා.
    6, සම්‌මා ආජීවයෙන් යුතු තැනැත්තාට
    සම්‌මා වායාමය උපදිනවා.
    7, සම්‌මා වායාමයෙන් යුතු තැනැත්තාට
    සම්‌මා සතිය උපදිනවා.
    8, සම්‌මා සතියෙන් යුතු තැනැත්තාට
    සම්‌මා සමාධිය උපදිනවා.
     
    • Like
    Reactions: Ayeshlive

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ පල බල්ලෝ යන්න යන අතක... තෝ රනිල්ට පුක දෙන විදිහට ජිවිත පුජා කරපු ජෙප්පෝ වල වල් වලින් නැගිටලා එනවා...

    රනිල්ට කඩේ ගිය එක තැනක් පෙන්නපිය අවලන් රොඩියා :angry::angry:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕනෑම ආගමක් අදහන එවුන් මිත්‍යා දුෂ්ටිකයෝ
    පල සහජීවන පොන්නයෝ.. තොට ආගමක් ජාතියක් නෑ කියල මුළු කිරියම දන්නවා... තොගේ අම්මා ඇදහෙව්වේ රනිලවද??
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පල සහජීවන පොන්නයෝ.. තොට ආගමක් ජාතියක් නෑ කියල මුළු කිරියම දන්නවා... තොගේ අම්මා ඇදහෙව්වේ රනිලවද??

    තොට මොන අගමක්ද....මහින්ද වන්දනාවේ පල....අර කුක්කුවා දාලා තියෙන්නේ වන්දනාවේ යන එවුන්...සෙට් වෙලා පල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෞද්ධ ආගම මිත්‍යාවක් වෙන හැටිපැහැදිලි කරපංකෝ...:yes:

    බුදුන් වහන්සේ දේශනා කලේ දර්ශනයක්, ආගමක් නෙමේයි.