මිත්යා දෘශ්ටිකයන් යනු කවුරුන්ද.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොට මොන අගමක්ද....මහින්ද වන්දනාවේ පල....අර කුක්කුවා දාලා තියෙන්නේ වන්දනාවේ යන එවුන්...සෙට් වෙලා පල

    :rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බුදුන් වහන්සේ දේශනා කලේ දර්ශනයක්, ආගමක් නෙමේයි.
    ඔව්...:yes::yes::yes::yes: එත් අර උඹ දාල තිබ්බේ හේතු වාදියෙක් විදිහට බැලුවොත් මිත්‍යාවක් කියලා.. ඒක පැහැදිලි කරන්න කියල කිව්වේ...:rolleyes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තොට මොන අගමක්ද....මහින්ද වන්දනාවේ පල....අර කුක්කුවා දාලා තියෙන්නේ වන්දනාවේ යන එවුන්...සෙට් වෙලා පල
    සහජීවන පොන්නයෝ...:P උඹලගේ අම්ම එයිද මත එක්ක වන්දනාවේ යන්න??? :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සහජීවන පොන්නයෝ...:P උඹලගේ අම්ම එයිද මත එක්ක වන්දනාවේ යන්න??? :rofl::rofl:

    උඹට අම්මා කෙනෙක් ඉන්නවද මචන්
     
    Feb 3, 2014
    860
    125
    0
    ඕනෑම ආගමක් අදහන එවුන් මිත්‍යා දුෂ්ටිකයෝ
    ඔබතුමා එළකිරියේ සිදුකරන ප්‍රකාශ වලින් ඒ බව තේරෙනවා ඔබතුමාට ආගමක් ජාතියන් නොමැති බව:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්...:yes::yes::yes::yes: එත් අර උඹ දාල තිබ්බේ හේතු වාදියෙක් විදිහට බැලුවොත් මිත්‍යාවක් කියලා.. ඒක පැහැදිලි කරන්න කියල කිව්වේ...:rolleyes:

    ශාන්තිකර්ම, දිව්යලෝකය, අපාය වගේ දෙවල් මිත්යාවන් නෙමේද හේතුවාදියෙක් විඩියට බැලුවොත්.?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    ශාන්ති කර්ම කොහෙද යකෝ බුද්දහගමේ ?

    පිරිත් කියනව..
    පිරිත් වලින් වෙන දේවල්/වචන ශබ්ද කරනකොට එකෙන් මොකද වෙන්නෙ කියල විද්‍යාත්මකව ඔප්පු කරල තියනව..
    දිව්‍යලෝක ගැන මේ කියල තියෙන්නෙ මරුන ගමන් පිටේ තටු ඇවිත් රූන් ගාල උඩ යනව වගේ එකක් නෙවේ..
    ගැබුරෙන් කියල තියෙන්නෙ වෙනත් ලෝක තියනව කියල..
    උබ හිතන් ඉන්නේ මේ විශවයෙ තියන එකම ජීවීන් ඉන්න ලෝකය පෘථුවිය විතරයි කියලද.. වෙන ගැලක්සීස් නෑ..
    ජීවීන් ඉන්න ලෝක නෑ ?

    මේ ලෝකෙට ජීවය ආවෙ කොහොමද කියලත් බුදු දහමෙ විස්තර කරලා තියනව.. තාම විද්‍යාවෙන් හොයාගත්තෙ නැති උනාට..
    ඒත් වැඩිම IQ එකක් තියන මනුස්සයෙක් විදියට stephen hawking ඉදල කියන දෙයක් ඔය කතාව..
    උබලගේ IQ එක ඉතින් ඊටත් වැඩි ඇති නෙ..
     
    Last edited:

    pirith walin pita wena wawewalin manasika suwayak labenawa athi, eka mama piligannawa, uba diwya loka samana karanawada wena solar system wala thiyana planet walata :rofl: ehenam catholic chirches wala kiyana suwargatyath thiyenne, wena galaxy/solar systm ekaka wenna athi, therum ganin mama me thread ekedi katha karanne hethuwadiyek dkina widiyata.
    mage personal mathaya nam yatharthaya mokakda kiyala thrum ganna ape civilization eka thama diyunu madi.
     
    බුද්දහගම ගැන තියා උබ වෙන ආගමක් ගැන වත් මල පොතේ අකුරක් දන්න එකෙක් නෙවේ එක්කො උබ බුද්දහගමේත් නෙවේ නැත්තම් ශාන්ති කර්ම හුට්ටක් ගැන කියවයි ඈ..

    :rofl::rofl:

    civilization eka thama diyunu madi

    නිකන් අහන්නෙ උබ තාම ඉස්කෝලෙ යනවද.. කැම්පස් ද ? ජොබ් එකක් කරනවද

    :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බුද්දහගම ගැන තියා උබ වෙන ආගමක් ගැන වත් මල පොතේ අකුරක් දන්න එකෙක් නෙවේ එක්කො උබ බුද්දහගමේත් නෙවේ නැත්තම් ශාන්ති කර්ම හුට්ටක් ගැන කියවයි ඈ..

    :rofl::rofl:

    civilization eka thama diyunu madi

    නිකන් අහන්නෙ උබ තාම ඉස්කෝලෙ යනවද.. කැම්පස් ද ? ජොබ් එකක් කරනවද

    :lol::lol::lol:
    :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ශාන්ති කර්ම කොහෙද යකෝ බුද්දහගමේ ?

    පිරිත් කියනව..
    පිරිත් වලින් වෙන දේවල්/වචන ශබ්ද කරනකොට එකෙන් මොකද වෙන්නෙ කියල විද්‍යාත්මකව ඔප්පු කරල තියනව..
    දිව්‍යලෝක ගැන මේ කියල තියෙන්නෙ මරුන ගමන් පිටේ තටු ඇවිත් රූන් ගාල උඩ යනව වගේ එකක් නෙවේ..
    ගැබුරෙන් කියල තියෙන්නෙ වෙනත් ලෝක තියනව කියල..
    උබ හිතන් ඉන්නේ මේ විශවයෙ තියන එකම ජීවීන් ඉන්න ලෝකය පෘථුවිය විතරයි කියලද.. වෙන ගැලක්සීස් නෑ..
    ජීවීන් ඉන්න ලෝක නෑ ?

    මේ ලෝකෙට ජීවය ආවෙ කොහොමද කියලත් බුදු දහමෙ විස්තර කරලා තියනව.. තාම විද්‍යාවෙන් හොයාගත්තෙ නැති උනාට..
    ඒත් වැඩිම IQ එකක් තියන මනුස්සයෙක් විදියට stephen hawking ඉදල කියන දෙයක් ඔය කතාව..
    උබලගේ IQ එක ඉතින් ඊටත් වැඩි ඇති නෙ..
    සුපිරි !!!:yes::yes::yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මිත්‍යා දෘෂ්ටිය යනු කර්ම කර්ම පලය විශ්වාශ නොකිරීම. ඕපපාතික ජීවීන් විශ්වාශ නොකිරීම. අපාය දිව්‍යලෝක විශ්වාශ නොකිරීම. කුසල් අකුසල් විශ්වාශ නොකිරීම.
    මේකට ආගම් බේදයක් නෑ
    මේක තමා විශ්ව සත්‍ය
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුද්දහගම ගැන තියා උබ වෙන ආගමක් ගැන වත් මල පොතේ අකුරක් දන්න එකෙක් නෙවේ එක්කො උබ බුද්දහගමේත් නෙවේ නැත්තම් ශාන්ති කර්ම හුට්ටක් ගැන කියවයි ඈ..

    :rofl::rofl:

    civilization eka thama diyunu madi

    නිකන් අහන්නෙ උබ තාම ඉස්කෝලෙ යනවද.. කැම්පස් ද ? ජොබ් එකක් කරනවද

    :lol::lol::lol:

    mama mama bauddha darshanaya kiyanne mokakda kiyala tharamak durata dannawa, pirisidu bauddha darshanayata wena wena wikara ekathu karala thamai 'agamak ' karala thiyenne. hari, shanthikarma bauddha
    'agame' naha kiyamu. eth eke diwyalokaya, apaya wage dewal thiyanawane. oya dewal hethuwadiyek widiyata baladdi, mithyawan.

    machn, modern science walathiyana dewal buddhism ekka galapanna yanna epa. eka therumak nathi wadak.

    uba hithanne ape civilization eka dan diyunuwe uparimayatama awilla kiyalada. :lol::lol: poddak civilization ekakata kochcharadiyunu wenna puluwan da kiyala hoyala balapn.
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මිත්‍යා දෘෂ්ටිය යනු කර්ම කර්ම පලය විශ්වාශ නොකිරීම. ඕපපාතික ජීවීන් විශ්වාශ නොකිරීම. අපාය දිව්‍යලෝක විශ්වාශ නොකිරීම. කුසල් අකුසල් විශ්වාශ නොකිරීම.
    මේකට ආගම් බේදයක් නෑ
    මේක තමා විශ්ව සත්‍ය
    :oo::oo::oo::rolleyes::rolleyes::rolleyes: