මිත්යා දෘශ්ටිකයන් යනු කවුරුන්ද.?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඉස්සරවෙලාම ගිහින් ආගමකයි,දර්ශනයකයි වෙනස ඉගෙන ගනින්
හා ඉතින් මොකක්ද උඹ කියන්න හදන්නේ??? මම අහන්න ඕන එකාගෙන් ඇහුවා.. උත්තරත් ලැබුනා.. අහපු ප්‍රශ්නේ අකුරකින් නැට්ටෙන් අල්ලගත්තම ඔහොම වෙනවා... :P:P:P
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    mama mama bauddha darshanaya kiyanne mokakda kiyala tharamak durata dannawa, pirisidu bauddha darshanayata wena wena wikara ekathu karala thamai 'agamak ' karala thiyenne. hari, shanthikarma bauddha
    'agame' naha kiyamu. eth eke diwyalokaya, apaya wage dewal thiyanawane. oya dewal hethuwadiyek widiyata baladdi, mithyawan.

    machn, modern science walathiyana dewal buddhism ekka galapanna yanna epa. eka therumak nathi wadak.

    uba hithanne ape civilization eka dan diyunuwe uparimayatama awilla kiyalada. :lol::lol: poddak civilization ekakata kochcharadiyunu wenna puluwan da kiyala hoyala balapn.

    උබ හෙතුවාදියෙක් ද අන්ත වාදියෙක් ද එහෙම නැත්තම් atheist ද කියල මට නම් කිසිම අමාරුවක් නෑ.. උබ බලන විදියට බලපන් ඒක උබේ අයිතිය නෙ.. බුදු දහම ගැන තරමක් දුරට දැනගන්න එපා.. ටිකක් හොදට දැනගෙන් වරෙන්.. නිකන් කාලෙ නාස්ති කරන්න බැහැ කොහොමත්.. මොඩර්න් සයන්ස් එක්ක බුදු දහම සසදන්න බෑ.. ඒක ඊට වඩා උඩින් තියන දෙයක්.. විද්‍යාවෙන් බුදු දහමෙ තියන බොරුයි කියල කියන දෙයක් කියපන් ඊට ඉස්සෙල්ල.. ඔප්පු කරගන්න බැරි දේවල් නම් ඕන තරම් තියනව සයන්ස් වලින්.. ඉස්සරහට ඔප්පු වෙයි සමහර විට.. බුද්දහගම ගැන චුට්ටක් දැනගෙන ඔහේ කියවන එවුන්ට බුද්දහගම තාමයි හරි.. මරනව විස්වාසකරපිය කියල කියන්න මට නම් අමාරුවක් නැත හොදේ.. pm එකක් දැම්ම නිසා මේ reply එකත් දැම්මෙ.. උබලට වඩා හොද හොද අයියලගෙ ප්‍රශ්න වලට උත්තර දීල තියනව මේ thread එකේ.. බලනව නම් බලපන් නැත්තම් ඉතිං නිකන් ඉදපන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1615390
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    raja_3_0_0_0.jpg

    අපෝ මහින්ද මිත්‍යාදෘෂ්ඨිකයා.

    Rajapaksa%282%29.jpg

    අපෝ මහින්දයගේ වශී බෝලේ..

    Tirumala.jpg

    ආ! මේ බෙල්ලන්විල නේ?

    Capture9.JPG


    අතේ මොකක්ද? නෑ බං ඒ හුණු කිල්ලෝටෙ!
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    buddagama kiyanne aganak nme ban.its a vision..
    pansal gane gihilla marenna ona na bn.agamata dahanata anuwa paw nokara inna kylai buduhamudurwo kiyanne.
     
    Last edited: