මිත්‍යා විශ්වාස කරන නොකරන උන් එන්න

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,172
    1
    61,517
    113
    Mother Earth

    මේකෙ පළවෙනි ට්‍රික් එක කරන හැටි කියන්නම්. ජැක්සන් ත්‍රිකෝණය තෝර ගත්ත කියල කිව්වා. පස්සෙ අරූ ඒ බෝඩ් එක එහා පැත්තෙ අලවල තිබ්බ කොළයක් ගලවලා ගත්තා. ඇත්තටම එතන හැම රූපයක්ම තියෙනවා එක උඩ එක උඩ අලවලා "ඔබ තෝර ගත්තෙ ත්‍රිකෝණයක්", "ඔබ තෝර ගත්තෙ රවුමක්", "ඔබ තෝර ගත්තෙ සමචතුරස්‍රයක්", etc.. කියල. උඩම පේන්න තියෙන කොළේ කනපිට පෘෂ්ඨය වෙන පාටක්. ඒත්ඒකට යටින් අලවල තියෙන කොළවල මතුපිට කණපිට පෘෂ්ඨය දිලිසෙන background එකට සමාන material එකමයි. එතන දිළිසෙන පෘෂ්ඨයක් තියෙන්නෙ අලවල තියෙන කඩදාසි වල edges නොපෙනෙන්න. ඔය වගේ මේ කරපු හැම ට්‍රික් එකකටම tactics තියෙනවා.
     
    • Love
    Reactions: EdNygma

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    'Spellbinder' බලලා මේ වගේ දෙයක් කියන්න තරම් මං පොඩි ළමයෙක් නෙවේ. හුගක් තාරකා විද්‍යාඥයො, භෞතික විද්‍යාඥයො කරපු දේශන, විද්‍යා වැඩසටහන් බලල අරන් තියෙන තියෙන පොඩි හරි දැනුමට අනුව මට හිතෙන අදහසයි මං කිව්වෙ. දැන් ඔබතුමා හිතන විදිහ මොකක්ද මේ ගැන?
    අයිය‌ෝ මම ජොක් ඒකක් කරේ.. සිරියස් ගන්ඩ ඒපා ඉතින්.. ඉද්න් මම කම‌ෙන්ට් ඒක මකන්නම් උබ‌ෙ හිත රිදුනනම්..
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    The_Matrix_Poster.jpg
     
    • Love
    Reactions: Stimulus mind

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,297
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ත්‍රෙඩ් එක දැමු දරුවාගේ ගෙදර ඉස්සරහ පාරක් තියෙනවා. ඉඩම වටේ තාප්පයක් ගහල තියෙනවා. ඒ තාප්පෙට කළු පාටට හුරු ගේට්ටුවක් දාල තියෙනවා. ගෙට පැත්තකින් පොඩි මඩුවක් වගේ එකක් තියෙනවා. .... මේ වෙලාවේ ගෙදර තුන් දෙනෙක් ඉන්නවා..
    අකුරු තුනේ නමක් තියෙන යාලුවෙක් දවසක ලොකු උදව්වක් කරනවා... බඳින කෙල්ලගේ නමේ අගට රී, කා, ෂා, යා වගේ අකුරක් තියෙනවා

    කාටද බන් සාස්තර කියන්න බැරි?
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඔහොම දෙවල් තියෙනවා. එත් දැන් නම් 99% ඉන්නේ බොරු කාරයෝ. සමහරක් උන් වැඩ පුලුවන් උනත් කරලා දෙන්නේ නැ. දෙවියෝ ආරුඩ කරගත්තා කිව්වට මලගිය ප්‍රාණකාරයෙක් හරි පෙරෙතයෙක් බන්ධගෙන වැඩ ගන්නේ. අයේ මට තෙරිච්ච දෙයක් තමා අපේ හිත කියවලා උන් සාස්තර කියන්නේ.
     
    • Like
    Reactions: GobbaSira

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    100% sure da ubata ? e ai ?
    Unta yanna puluwan me lankawa athule one thanakata. Ekane ohoma wisthara kiyanne. Oya wisthara tika api ahanne nane bn ungen. Apita one prashnekin berennane. Un karanne a wisthara tika kiyala woshwase aragannawa. Iitapasse eha gedara eka hooniyamak kara kiyala boru kiyanawa. Hooiyama kappanna 50k denna kiyanawa. Okaiy business eka
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,172
    1
    61,517
    113
    Mother Earth
    හරියටම පේන බලන උන් දිෂ්ඨි වැහිල ගෙවල් වලට යනවා. සමහර ගෙවල් වලට ගියහම ඒ ගෙවල් වල ගෑනියි මිනිහයි හුකන ඒවා බලන් අතේ ගහනවා. වැල බලන්න ඉන්ටර්නෙට් ඕන නෑ උන්ට. සාස්තරේ හරියට දන්න උන් කරන්නෙ එහෙමයි. :nerd:
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඔයවගෙ උන්ග‌ෙ ටයිප් ද‌ෙකක් ඉන්නවා..
    සමහරුන්ට ද‌ෙවිය‌ො ආරුඩ ව‌ෙනව‌ෙ කියලා හිතාග‌ෙන පෙරේතය‌ෙක් හරි මලගිය ම‌ොක‌ෙක් හරි ඒක‌ෙක් අරුඩ ව‌ෙනවා. ඉට පස්සේ ප‌ෙරේතයා සත්තරේ අහන්න ආව ඒකාග‌ේ අතිත සිද්දියි වර්තමාන ද‌ෙවලුයි කියනවා. සමහරු බ‌ෙහ‌ෙත් ද‌ෙනවා , අනාගත ද‌ෙවල්ය කියනවා, හැබැයි ඒවා 100% හරියන්න‌ෙ නැ.. අහම්බ‌ෙන් හරි ගිය‌ොත් මිසක්. ඒත් අතිතය ගැනයි වර්තමානයයි හරියටම කියපු නිසා සියලු ද‌ේ ඇත්ත කියලා තමයි හිත‌ෙන්න‌ෙ..

    අනික ස‌ෙට් ඒක ස‌ෙවුවන්දි ව‌ග‌ේ ගල් අම්මන්ඩිලා ස‌ෙට් ඒක. උන් තනිකරම වචන වලින් ප‌්‍රොඩාව‌ෙන් ග‌ේම ගහන උන්. උන් සත්තර කියන ක‌ොට කියන්නේ ඒකම පැටන් ඒකකට. උදාහරන‌ෙකට උන් අහනවා ග‌ේ ඉස්සරහ කිරිගහක් තිය‌ෙනවා න‌ෙද කියලා අපි ඔනම ක‌ෙනෙක්ග‌ෙ ග‌ෙදරක මිදුලේ හරි අල්ලපු වත්තේන් හරි කිරිගහක් තිය‌ෙනවමනේ. ඉට පස්සෙ අහනවා ග‌ෙටයන්ඩ තිය‌ෙන්නෙ පඩියකින් නැගලාද කියලා. බහුතරයක් ග‌ෙවල් වලට ග‌ොඩව‌ෙන තැන පඩියක් තිය‌ෙනවාමන‌ේ.. අන්න ඉට පස්සෙ ඉලගට කියන කියන ද‌ෙවල් අපි විශ්වාස කරන්න පටන් ගන්නවා.

    උන් කියන ද‌ෙවල් ද‌ෙපැත්තට බැලන්ස් කරලා කියන්නේ ඔන පැත්තකට හරියන විදිහට අර මාසික පලාපල විස්තර වල වගේ. උඩින් ල‌ොතරැ වාසනා කියලා යටින් ලියනවා සතිය‌ෙ අග ධන හානි කියලා. ද‌ෙක‌ෙන් කොක හරි කියන ද‌ෙ හරියනවා. අප‌ෙ ම‌ොල‌ේ හැදිලා තිය‌ෙන විදිහත් ඒක්ක අපිට ගැලප‌ෙන ද‌ෙවල් ටික ඔලුවට අරග‌ෙන සමස්ථයම හරි කියලා විශ්වාස කරනවා... ඔහ‌ොම සින් ඒකක් තමයි ඉතින් තිය‌ෙන්නේ
    Sirrawatama Kiyala thiyenawa. Habai Hugak durata 99%ma inne Oya dewaniyata kiyapu Jaathiye Un
     
    • Like
    Reactions: thedigit2s

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    හම්බුනොත් මටත් එවපන්කො



    :(



    ඒකයි මේකයි ගාව ගන්න එපා.



    ඔව් සමීර සුමුදු ගලප්පත්ති, කොහොම කිව්වෙ :shocked:
    මට
    හම්බුනොත් මටත් එවපන්කො



    :(



    ඒකයි මේකයි ගාව ගන්න එපා.



    ඔව් සමීර සුමුදු ගලප්පත්ති, කොහොම කිව්වෙ :shocked:
    මට සෙව්වන්දි මෑණි වරමක් දුන්නා බේබි ආරූඪ වෙනවා මගේ ඇගට.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    විශ්වාස කරන්නෙවත් නොකරන්නෙවත් නෑ. එක ම දේ ඕවා පස්සෙන් යන්නෙ නැහැ
     
    • Like
    Reactions: GobbaSira

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    දන්න විදිහට භූතාත්ම ඇගට අවේෂ වෙන එක ඇත්ත. එහෙම උනාම අතීතය හා වර්තමානය ගැන කියන්න පුළුවන්. ඒත් භූතාත්ම වලට අනාගතය කියන්න බෑ... අනාගතය කියනවා කියලා කපුවට හිතෙන දේවල් තමයි කියන්නේ... භූතාත්මයේ උදව්වෙන් අතීතය හරියට කිව්වම මිනිස්සු හිතනවා අනාගතය ගැන කිව්ව ඒවත් හරි කියලා...
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මටනම් මෙහෙම හිතෙන්නේ.

    උබ 70% වගේ ඕක විශ්වාස කරන කොල්ලෙක්. 30% විතර ශුවර්ම කරන්නෙත් නෑ. හැබැයි දැන් ඕව පොඩ්ඩක් බොරු කියල ඔප්පු වේගන යද්දී විශ්වාස කරනවා කියල කියන්න හොතෙන්නෙත් නෑ සමාජයට. විශ්වාස කරන්නේ නෑ කියනවා.

    හැබැයි මේ දවස් වල සෙව්වන්දි නාපු නෑම එක්ක උබේ විශ්වාසෙට චුට්ටක් දුක හිතිලා මේ tread එක දැම්ම.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Unta yanna puluwan me lankawa athule one thanakata. Ekane ohoma wisthara kiyanne. Oya wisthara tika api ahanne nane bn ungen. Apita one prashnekin berennane. Un karanne a wisthara tika kiyala woshwase aragannawa. Iitapasse eha gedara eka hooniyamak kara kiyala boru kiyanawa. Hooiyama kappanna 50k denna kiyanawa. Okaiy business eka
    ithin bn un ubage withara kiwwa kiyala eken oppu wenawada malagiya pranakarayo kiyala jathiyak innawada kiyala ? thiyena ekama explanation eka ekada ?
    kohomath un karanne minissunwa anadala gana kapa ganna eka. mokada anith ewunge hithe thiyena dewal/wena thanwala wena dewal dana ganna puluwannam monawa karanna barida, echchara deyak karanna puluwan kama thiyeddi ekakage withara kiya kiya rs 2000-5000 hoya hoya inne mokatada.
    minissu asarana wela inna welawata lesiyenma andanna puluwan, prashna nathuwa hodin innakotath keeyen kee denada logical widiyata hithanna puluwan.

    IMO, oya 99% un karanne boruwa, tika denek aththa karanne wage katha kiyanne thaman ahu wela inne kiyala sampuranyen piliganna bari kamata, ithin 99% kathawa hema thamama repeat karanawa. aththama karana aya kawda ahuwama kiyanne na godak ewun :lol:
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,723
    2
    1,931
    113
    On a Cloud
    Kendara, handahan, welawa, kekath owa okkoma ganata pilipedala wiswasa karapu Mahinda ta moko une??? mokada ea nekath, welawal haduwe ese mese un newene, eth penawane anthimata una de...
    Buddhagame Niyama dharma kiyala ekak thiye, eken hoda wistharayak karnwa.