මේකෙ පළවෙනි ට්‍රික් එක කරන හැටි කියන්නම්. ජැක්සන් ත්‍රිකෝණය තෝර ගත්ත කියල කිව්වා. පස්සෙ අරූ ඒ බෝඩ් එක එහා පැත්තෙ අලවල තිබ්බ කොළයක් ගලවලා ගත්තා. ඇත්තටම එතන හැම රූපයක්ම තියෙනවා එක උඩ එක උඩ අලවලා "ඔබ තෝර ගත්තෙ ත්‍රිකෝණයක්", "ඔබ තෝර ගත්තෙ රවුමක්", "ඔබ තෝර ගත්තෙ සමචතුරස්‍රයක්", etc.. කියල. උඩම පේන්න තියෙන කොළේ කනපිට පෘෂ්ඨය වෙන පාටක්. ඒත්ඒකට යටින් අලවල තියෙන කොළවල මතුපිට කණපිට පෘෂ්ඨය දිලිසෙන background එකට සමාන material එකමයි. එතන දිළිසෙන පෘෂ්ඨයක් තියෙන්නෙ අලවල තියෙන කඩදාසි වල edges නොපෙනෙන්න. ඔය වගේ මේ කරපු හැම ට්‍රික් එකකටම tactics තියෙනවා.


