මිත්‍යා විශ්වාස කරන නොකරන උන් එන්න

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    100W හැලජන් බල්බ් දාපම්, යක්කු, මලපෙරෙතෙයො, කුම්බාන්ඩෙයො, වාමනෙයො. හැම එකාම සනික වාස්ප වෙලා මිසින් වෙලා යනවා..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    The_Matrix_Poster.jpg
    I was about to explain this via Matrix Theorem one of my own creation

    අපි හැම එකාම ඉන්නේ කම්පුයුටර් සිමියුලේටර් එකක් ඇතුලේ. මේ ලෝකේ තියන හැම දේම සිමියුලේට් කරලා තියෙන්නේ. හැම දේකම ක්‍රියාකාරිත්වය function වලලින් වෙනම ලියලා තියන්නේ. ඉපදෙනවා කියන්නේ අලුතෙන් ඔබ්ජෙක්ට් එකක් initialize වෙන එකට. එකේ පෙරන්ට් ක්ලාස් දෙකකින් ඉන්හෙරිට් වෙනවා (In matrix you can do multiple inheritance). ඒ ඔබ්ජෙට් එකේ සයිස් සහ age කියන දෙක කන්ට්‍රෝල් කරන්නේ මෙට්‍රික්ස් එකේ මෙන් එන්ජින් එකෙන්. ඒ ඔබ්ජෙක්ට් එක ගාබේජ් කලෙක්ටර් එකට යවන්නෙත් මෙට්‍රික්ස් එකේ මෙන් එන්ජින් එකෙන් ම තමා.

    සමහර ප්‍රෝග්‍රෑම් තියනවා කෝඩ් එක වරද්දලා ලියපු. සමහර ඒවා private Constructor දාල නිසා ඔබ්ජෙක් එකක් හදන්නම බැ . ඔය ඉරෝසන් වගේ උන් හැදෙන්නේ එහෙම matrix එක ඇතුලේ. සමහර ඒවා තියනවා Constructor එකට පාස් වෙන්නේ වැරදි පරාමිටර්. අන්න උන් තමා ඔය යක්කු පෙරේතයෝ වගේ උන්. තනිකර ඔබ්ජෙක්ට් එක කෙලවෙලා තියෙන්නේ හදන වෙලේම. උන්ගේ ඇතුලේ function වැඩ කරන විදිහ matrix engine එකට තේරෙන්නේ නැ . ඔය අගේ උන්ගේ object එක හැදෙනකොටම visible ඔෆ් වෙලා තියෙන්නේ. උන්ගේ ඉන්ටර්නල් function කෙස් නිසා සමහර විට වැරදිලා matrix engine එකෙන් මුන්ගේ visible ON වෙනවා. එහෙම වෙලේට තමා උබලට ඔය යක්කු පෙරේතයෝ පෙන්න ගන්නේ. ඔය ඉරෝසනුත් ඉදලා හිටලා ඇවිත් තෙරෙඩ් වල රිලා යන්නේ අන්න එහෙම උනාම
    ------ Post added on Aug 23, 2022 at 3:32 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ithin bn un ubage withara kiwwa kiyala eken oppu wenawada malagiya pranakarayo kiyala jathiyak innawada kiyala ? thiyena ekama explanation eka ekada ?
    kohomath un karanne minissunwa anadala gana kapa ganna eka. mokada anith ewunge hithe thiyena dewal/wena thanwala wena dewal dana ganna puluwannam monawa karanna barida, echchara deyak karanna puluwan kama thiyeddi ekakage withara kiya kiya rs 2000-5000 hoya hoya inne mokatada.
    minissu asarana wela inna welawata lesiyenma andanna puluwan, prashna nathuwa hodin innakotath keeyen kee denada logical widiyata hithanna puluwan.

    IMO, oya 99% un karanne boruwa, tika denek aththa karanne wage katha kiyanne thaman ahu wela inne kiyala sampuranyen piliganna bari kamata, ithin 99% kathawa hema thamama repeat karanawa. aththama karana aya kawda ahuwama kiyanne na godak ewun :lol:
    Eka thamaiy bn . Oya malagiya perethayanta karanna puluwan de thanin thanata yana eka witharaiy
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ඔය ඉඩම් වල, ගෙවල් වල තියන දේවල් නම් කියන්නෙ පෙරේතයො බැඳගෙන ඉන්න තැන්වල තමයි. මොකද වෙන කිසිම දෙවියෙකුටවත් මනුස්සයකුගෙ ඇඟට ඇතුල් වෙන්න බැහැ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම දැනට දරන මතය නම් ඒ අය guess කරලා ඒවා කියනවා කියන එක.

    හැබැයි ඥාති ප්‍රේතයන් ඇඟට ආරූඪ වෙලා ඔය වගේ දේවල් කරනවා වෙන්නත් පුලුවන්. ඒක එහෙම නම්... අමනුෂ්‍යයො එක්ක ගනුදෙනු තියාගන්න එක ඉතිං අනවශ්‍ය වැඩක්. එයාලගෙන් වැඩ කරවා ගත්තට පස්සෙ අපි එයාලට පොරොන්දු වුණ දේවල් ඉෂ්ට කරන්න ඕනෙ. 🙁
     
    • Like
    Reactions: kinkon

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    Grade 11කියන්නෙ උබ පොඩියි නේ. එකාලෙ මනසින් දකිද්දි උබට ඕක ඇත්ත වගේ දැනෙන්නැති, නිකමට හිතපන් පොඩි කාලෙ ගහපු ගේම් මතක් කරල NFS 2 වගෙ ඒව අපිට මතක නිකන් ලොවෙත් නැති මීට වඩා Graphics දියුණු වෙන්න තවත් දෙයක් නෑ වගෙ, ඒත් දැන් ආයෙත් ගහල බලද්දි තමයි තේරෙන්නෙ මේ මොන කුනු ගොඩක්ද කියල.
     
    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    මෙහෙමයි bro
    අපි නිකමි Robertsලා ටිකක් විතරයි. අපි අපිවම වෙන ලෝකෙක ඉදන් control කරනවා.......🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
    පොඩිඩක් හිතලා බලන්නකෝ එතකොට තේරෙයි...🙄🤔🧐
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,172
    1
    61,517
    113
    Mother Earth
    Eka thamaiy bn . Oya malagiya perethayanta karanna puluwan de thanin thanata yana eka witharaiy
    තැනින් තැනට යනව කියල උබ කොහොමද දාන්නේ? 🌚

    මේ දැන් ලයිට් ගියා පට්ටම කළුවරයි. මොකුත් පේන්නේ නෑ. මහසෝනා එන වෙලාව. එළියෙන් අමුතු ගඳකුත් එනවා. මහසෝනට ගූ ගිහින් වගේ. 😣
    ------ Post added on Aug 23, 2022 at 7:41 PM
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Amanussa bala wega api wate athi eka gana mn nan hariyatama danne na.. habai owa walin wadaganna sasthara gurukam karana harima wadakarayo thama innawada kiyana ekanan prashnayak.. mokada ekak owa guru mushti thiyan ugannapuwa anith case eka hari minihek thamangema lamaya unath u harakeknan oya wage deyak hariyata ugannanne na mokada eka vadurata dali pihiya dunna wage wadak nisa...

    .............................................................................................................................................................................................................

    2019 di ape achchi nathi wela avurudu 10 k wena nisa mata ape gedara daanauak denna oni una... ekath ekka ammatai matai oni una gedarath poddak wenasak karanna.. ape gedara ara gewal athule lassanata hadana diya allak thibuna (oke motor eka kadila wada kare na kaleka idan.oka hadanna uwamanawak thibbeth na.wahiddi udin wathura watena nisa ekata uda wahaleth sheet wagayak daala wahala thibbe) kohoma hari mulu gedarinma a hariya sahenna adurui musala paatai aalokayak enne nathi nisa..

    kohoma hari oka wenas karana idea eka matai ammatai thibba gedara anik than ekka.. paule anik ayage uwamanawata pannipitiye athulakata gihin vaasthu balana/hadahan ehema balana haamuduruwo kenek ekkan awa. (u pansale wada karanne na ewa karanne) magei ammageinan wadi kamaththak thibbe na owata..

    Hamuduruwo awith ara LED light ekakda koheda set karala thiyana touch ekak wage item ekak biththi walata gagaha dura maninawa wage deyak karaa.. ge wateth raumak giya.. anthimata kiwwa awith ara indoor pond eka thiyana hariye perethayo ehema arakaragena inne eka kadala daanna kiyala. (api kohomath kadannane hitiye) habai eya kiwwa oka nikanma kadanna ba eya vali wagayak mathurala thiyannan dawasakin dekakin pansalata awith eka aran awith eka ethanta ihala ehema kadanna ehema nathuwa galak wath holawanna ba kiwwa...

    Ane uge labba thamai mn ape gewal paththe kuddekta rupiyal 1000 i dunne pora gahapu eka kulu gedi paarenma gal 2 k 3k simenthiyen kadila watuna.. perethayo kohen giyada na 😂 😂

    ita passe mn ethana lassana design ekak ekka open area ekak kara dan thiyanawa niyamata
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මේක මට තියෙන ලොකු ප්‍රශ්නයක්, මමත් ඔය කේන්දර අරවා මේවා විශ්වාස කරන්නෙ නෑ. හැබැයි මෙන්න මේ තැනදි මමත් කොර

    මේකයි, දැන් ඔය ගෙවල් වල දෝෂ අරවා මේවා බලන්න ගියමා ඒ මිනිස්සු කොහොමද. ගෙදරට යන විදිහ, ඒ වෙලාවෙ ගෙදර ඉන්න මිනිස්සු කව්ද, එතකොට එක එකාගෙ නම් එහෙම හරියටම කියන්නෙ (දැන් කියන්න එපා ඒ මිනිස්සු අපි ඉන්න තැන් දන්නවා කියලා, මම මේ කියන්නෙ ලොවෙත් දන්නෙ නැති පැත්තක මේ වගේ දේවල් බලන්න ගියාම කියන ඒවා)

    එක පාරක් ගියා මාත් ඔහොම තැනකට අපේ නෑදැ වෙන කෙනෙක් එක්ක තනියට, මම එතකොට 11 වසර වගේ, අඩෝ අර මනුස්සයා ආරූඪ වෙලා නම් කියාගෙන කියාගෙන ගියානෙ බස බස ගාලා. හැම එකාම හරි කිව්ව නම්.

    ඇත්තටම කොහොමද එහෙම කියන්නෙ? මම අර මේකේ හොල්මන් එක ත්‍රෙඩ් දැකලා මේක දාන්න හිතුවෙ. ඒ කියන්නෙ සිරාවට නොපෙනෙන ලෝකයක් තියෙනවා කියන එකනෙ, ගොන් ජෝක් දාල බැහැර කරන්න නෙමෙයි, මට එහෙම ඒ මිනිස්සුන්ට කියන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියන එක දන්න එකෙක් කියපන්කො. ලොජිකල් උත්තර ටිකක්.

    ඇත්තටම එහෙම ලෝකයක් තියේනම් ඊට වඩා අපි නොදන්න දේවල් තව ගොඩක් ඇතිනෙ බන්... පෙලක් වෙලාවට මට හිතෙනවා අපි හැමෝම කාගෙ හරි කන්ට්‍රොල් එකකින්ද ඉන්නෙ කියලා.. එහෙම කියද්දි හිතෙනවා මේ ත්‍රෙඩ් එක දාන එකත් එහෙම කරවපු එකක් කියලා... මේවා එක දිගට හිතීගෙන හිතීගෙන යනවා බන් පෙලක් දවසට, එක වෙලාවක ඔලුවත් රිදෙනවාමේවා එක දිගට හිතීගෙන හිතීගෙන යනවා බන් පෙලක් දවසට, එක වෙලාවක ඔලුවත් රිදෙනවා :baffled:

    කොරෝනා වලින් බේරෙන්න ගෙවල් වල රතන සුත්‍රය දාපු රටක් කවදාවත් ගොඩ යන්නෙ නැහැ කියල තමයි මිනිස්සු කිව්වේ.
     
    • Like
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය පේන කියන අය දුර්වල හිතක් තියෙන අය, මැරිච්ච ලඟම නෑදෑ කෙනෙක් තමා ඇඟට ඇතුල් වෙන්නෙ, උදව් කරන්නෙ (පෙරේත ආත්මයක්), ඒ පෙරේත ආත්මයට උදව් කරන තව පෙරේතයො ඉන්නව ඒ අයට ඕන තැනක විස්තර කියන්ඩ, වෙන මලගිය කෙනෙක්ව හොයාගෙන එන්ඩත් පුලුවන්, අර මුලින්ම කිව්ව කෙනාගෙ ඇඟට වැහිල තමා මැරිච්ච කෙනා කතා කරන්නෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,659
    113
    ප*යාගල
    sorry.com
    Amanussa bala wega api wate athi eka gana mn nan hariyatama danne na.. habai owa walin wadaganna sasthara gurukam karana harima wadakarayo thama innawada kiyana ekanan prashnayak.. mokada ekak owa guru mushti thiyan ugannapuwa anith case eka hari minihek thamangema lamaya unath u harakeknan oya wage deyak hariyata ugannanne na mokada eka vadurata dali pihiya dunna wage wadak nisa...

    .............................................................................................................................................................................................................

    2019 di ape achchi nathi wela avurudu 10 k wena nisa mata ape gedara daanauak denna oni una... ekath ekka ammatai matai oni una gedarath poddak wenasak karanna.. ape gedara ara gewal athule lassanata hadana diya allak thibuna (oke motor eka kadila wada kare na kaleka idan.oka hadanna uwamanawak thibbeth na.wahiddi udin wathura watena nisa ekata uda wahaleth sheet wagayak daala wahala thibbe) kohoma hari mulu gedarinma a hariya sahenna adurui musala paatai aalokayak enne nathi nisa..

    kohoma hari oka wenas karana idea eka matai ammatai thibba gedara anik than ekka.. paule anik ayage uwamanawata pannipitiye athulakata gihin vaasthu balana/hadahan ehema balana haamuduruwo kenek ekkan awa. (u pansale wada karanne na ewa karanne) magei ammageinan wadi kamaththak thibbe na owata..

    Hamuduruwo awith ara LED light ekakda koheda set karala thiyana touch ekak wage item ekak biththi walata gagaha dura maninawa wage deyak karaa.. ge wateth raumak giya.. anthimata kiwwa awith ara indoor pond eka thiyana hariye perethayo ehema arakaragena inne eka kadala daanna kiyala. (api kohomath kadannane hitiye) habai eya kiwwa oka nikanma kadanna ba eya vali wagayak mathurala thiyannan dawasakin dekakin pansalata awith eka aran awith eka ethanta ihala ehema kadanna ehema nathuwa galak wath holawanna ba kiwwa...

    Ane uge labba thamai mn ape gewal paththe kuddekta rupiyal 1000 i dunne pora gahapu eka kulu gedi paarenma gal 2 k 3k simenthiyen kadila watuna.. perethayo kohen giyada na 😂 😂

    ita passe mn ethana lassana design ekak ekka open area ekak kara dan thiyanawa niyamata
    This is nice ❤️
     
    • Love
    Reactions: menaka60

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Kendara, handahan, welawa, kekath owa okkoma ganata pilipedala wiswasa karapu Mahinda ta moko une??? mokada ea nekath, welawal haduwe ese mese un newene, eth penawane anthimata una de...
    Buddhagame Niyama dharma kiyala ekak thiye, eken hoda wistharayak karnwa.
    හැබැයි ඉතිං පොරට වෙච්චි නරකකුත් නෑනේ. රටේ මිනිස්සුන්ට කෙල උනාට