100W හැලජන් බල්බ් දාපම්, යක්කු, මලපෙරෙතෙයො, කුම්බාන්ඩෙයො, වාමනෙයො. හැම එකාම සනික වාස්ප වෙලා මිසින් වෙලා යනවා..
I was about to explain this via Matrix Theorem one of my own creation
Eka thamaiy bn . Oya malagiya perethayanta karanna puluwan de thanin thanata yana eka witharaiyithin bn un ubage withara kiwwa kiyala eken oppu wenawada malagiya pranakarayo kiyala jathiyak innawada kiyala ? thiyena ekama explanation eka ekada ?
kohomath un karanne minissunwa anadala gana kapa ganna eka. mokada anith ewunge hithe thiyena dewal/wena thanwala wena dewal dana ganna puluwannam monawa karanna barida, echchara deyak karanna puluwan kama thiyeddi ekakage withara kiya kiya rs 2000-5000 hoya hoya inne mokatada.
minissu asarana wela inna welawata lesiyenma andanna puluwan, prashna nathuwa hodin innakotath keeyen kee denada logical widiyata hithanna puluwan.
IMO, oya 99% un karanne boruwa, tika denek aththa karanne wage katha kiyanne thaman ahu wela inne kiyala sampuranyen piliganna bari kamata, ithin 99% kathawa hema thamama repeat karanawa. aththama karana aya kawda ahuwama kiyanne na godak ewun![]()
නෑ බන් .කොහෙත්ම නෑ .සිරාවට නොපෙනෙන ලෝකයක් තියෙනවා කියන එකනෙ
තැනින් තැනට යනව කියල උබ කොහොමද දාන්නේ?Eka thamaiy bn . Oya malagiya perethayanta karanna puluwan de thanin thanata yana eka witharaiy
මේක මට තියෙන ලොකු ප්රශ්නයක්, මමත් ඔය කේන්දර අරවා මේවා විශ්වාස කරන්නෙ නෑ. හැබැයි මෙන්න මේ තැනදි මමත් කොර
මේකයි, දැන් ඔය ගෙවල් වල දෝෂ අරවා මේවා බලන්න ගියමා ඒ මිනිස්සු කොහොමද. ගෙදරට යන විදිහ, ඒ වෙලාවෙ ගෙදර ඉන්න මිනිස්සු කව්ද, එතකොට එක එකාගෙ නම් එහෙම හරියටම කියන්නෙ (දැන් කියන්න එපා ඒ මිනිස්සු අපි ඉන්න තැන් දන්නවා කියලා, මම මේ කියන්නෙ ලොවෙත් දන්නෙ නැති පැත්තක මේ වගේ දේවල් බලන්න ගියාම කියන ඒවා)
එක පාරක් ගියා මාත් ඔහොම තැනකට අපේ නෑදැ වෙන කෙනෙක් එක්ක තනියට, මම එතකොට 11 වසර වගේ, අඩෝ අර මනුස්සයා ආරූඪ වෙලා නම් කියාගෙන කියාගෙන ගියානෙ බස බස ගාලා. හැම එකාම හරි කිව්ව නම්.
ඇත්තටම කොහොමද එහෙම කියන්නෙ? මම අර මේකේ හොල්මන් එක ත්රෙඩ් දැකලා මේක දාන්න හිතුවෙ. ඒ කියන්නෙ සිරාවට නොපෙනෙන ලෝකයක් තියෙනවා කියන එකනෙ, ගොන් ජෝක් දාල බැහැර කරන්න නෙමෙයි, මට එහෙම ඒ මිනිස්සුන්ට කියන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියන එක දන්න එකෙක් කියපන්කො. ලොජිකල් උත්තර ටිකක්.
ඇත්තටම එහෙම ලෝකයක් තියේනම් ඊට වඩා අපි නොදන්න දේවල් තව ගොඩක් ඇතිනෙ බන්... පෙලක් වෙලාවට මට හිතෙනවා අපි හැමෝම කාගෙ හරි කන්ට්රොල් එකකින්ද ඉන්නෙ කියලා.. එහෙම කියද්දි හිතෙනවා මේ ත්රෙඩ් එක දාන එකත් එහෙම කරවපු එකක් කියලා... මේවා එක දිගට හිතීගෙන හිතීගෙන යනවා බන් පෙලක් දවසට, එක වෙලාවක ඔලුවත් රිදෙනවාමේවා එක දිගට හිතීගෙන හිතීගෙන යනවා බන් පෙලක් දවසට, එක වෙලාවක ඔලුවත් රිදෙනවා![]()
ඒක thread එකකට එක නමයි බං වරමේ limitationsmage namath kiyapan
This is niceAmanussa bala wega api wate athi eka gana mn nan hariyatama danne na.. habai owa walin wadaganna sasthara gurukam karana harima wadakarayo thama innawada kiyana ekanan prashnayak.. mokada ekak owa guru mushti thiyan ugannapuwa anith case eka hari minihek thamangema lamaya unath u harakeknan oya wage deyak hariyata ugannanne na mokada eka vadurata dali pihiya dunna wage wadak nisa...
.............................................................................................................................................................................................................
2019 di ape achchi nathi wela avurudu 10 k wena nisa mata ape gedara daanauak denna oni una... ekath ekka ammatai matai oni una gedarath poddak wenasak karanna.. ape gedara ara gewal athule lassanata hadana diya allak thibuna (oke motor eka kadila wada kare na kaleka idan.oka hadanna uwamanawak thibbeth na.wahiddi udin wathura watena nisa ekata uda wahaleth sheet wagayak daala wahala thibbe) kohoma hari mulu gedarinma a hariya sahenna adurui musala paatai aalokayak enne nathi nisa..
kohoma hari oka wenas karana idea eka matai ammatai thibba gedara anik than ekka.. paule anik ayage uwamanawata pannipitiye athulakata gihin vaasthu balana/hadahan ehema balana haamuduruwo kenek ekkan awa. (u pansale wada karanne na ewa karanne) magei ammageinan wadi kamaththak thibbe na owata..
Hamuduruwo awith ara LED light ekakda koheda set karala thiyana touch ekak wage item ekak biththi walata gagaha dura maninawa wage deyak karaa.. ge wateth raumak giya.. anthimata kiwwa awith ara indoor pond eka thiyana hariye perethayo ehema arakaragena inne eka kadala daanna kiyala. (api kohomath kadannane hitiye) habai eya kiwwa oka nikanma kadanna ba eya vali wagayak mathurala thiyannan dawasakin dekakin pansalata awith eka aran awith eka ethanta ihala ehema kadanna ehema nathuwa galak wath holawanna ba kiwwa...
Ane uge labba thamai mn ape gewal paththe kuddekta rupiyal 1000 i dunne pora gahapu eka kulu gedi paarenma gal 2 k 3k simenthiyen kadila watuna.. perethayo kohen giyada na![]()
ita passe mn ethana lassana design ekak ekka open area ekak kara dan thiyanawa niyamata
හැබැයි ඉතිං පොරට වෙච්චි නරකකුත් නෑනේ. රටේ මිනිස්සුන්ට කෙල උනාටKendara, handahan, welawa, kekath owa okkoma ganata pilipedala wiswasa karapu Mahinda ta moko une??? mokada ea nekath, welawal haduwe ese mese un newene, eth penawane anthimata una de...
Buddhagame Niyama dharma kiyala ekak thiye, eken hoda wistharayak karnwa.