සැබෑ මිතුරන් දියමන්ති මෙන් දුර්ලභය.ගොඩක් වෙලාවට සතුන් අතර ඇතිවෙන්නේ නියම මිතුදමක් ආදරයක්, ඒත් මිනිස්සු කියන්නේ අමුතුම සත්ව කොටසක්. ගොඩක් වේලාවට මේ විදිහට හිටියත් හිතින් වෛරකරනවා වෙන්න පුළුවන්. සැබෑ මිත්‍රයින් හඳුනාගැනීම ගොඩක් අමාරු දෙයක්.
good post machn![]()

thnx broSira pics tika mchnThank you.
thnx machanGrate Machan Grate
Friendship Is All Ways Want
Maxza Macho Awesome
Ekenma Rocks Kiwwa

මතකයන් සදාකල් පවතී කිසිදා මිය නොයයිලස්සනම ලස්සන පික් ටිකක්ක් සත්තු උනත් කොයි තරම් ආදර්ශයක් දෙනවද අපට
ඔබත් ඉතාම හොද මිතුරෙක් තැන්ක්ස් සහෝ මේවා අපත් සමග බෙදා ගත්තට![]()

එළකිරියේ ඉන්න යාළුවොත් මේ වගේ තමයි.
සැබවින් හමු නොවුනත් අප අතර ඇති මිතුදම් සුන්දරයි.
ඒ සුන්දර මිතුදම් සදාකල් අප සිත් තුළ රැඳේවා.........!!
thnx machanniyamai machan.......maxxa photo tika

thnx bro
එළකිරියේ ඉන්න යාළුවොත් මේ වගේ තමයි.
සැබවින් හමු නොවුනත් අප අතර ඇති මිතුදම් සුන්දරයි.
ඒ සුන්දර මිතුදම් සදාකල් අප සිත් තුළ රැඳේවා.........!!
maxxxxa pics ah!
keep it up.... thanx..
5+
![]()

Maxxa post eka machan...
ape dogi nam habat pusawa dakka gaman marenna hadanawa..![]()

thnx
