මිතුදම් (Friendship)

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
ගොඩක් වෙලාවට සතුන් අතර ඇතිවෙන්නේ නියම මිතුදමක් ආදරයක්, ඒත් මිනිස්සු කියන්නේ අමුතුම සත්ව කොටසක්. ගොඩක් වේලාවට මේ විදිහට හිටියත් හිතින් වෛරකරනවා වෙන්න පුළුවන්. සැබෑ මිත්‍රයින් හඳුනාගැනීම ගොඩක් අමාරු දෙයක්.
සැබෑ මිතුරන් දියමන්ති මෙන් දුර්ලභය.
ව්‍යාජ මිතුරන් දුහුවිලි වැනිය. හැම තැනම විසිර පවතී.
 
  • Like
Reactions: gayankuwait

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි යාලුවා:yes:
++ජයවේවා
11.gif
 
  • Like
Reactions: chathu_ac

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
ලස්සනම ලස්සන පික් ටිකක්ක් සත්තු උනත් කොයි තරම් ආදර්ශයක් දෙනවද අපට
ඔබත් ඉතාම හොද මිතුරෙක් තැන්ක්ස් සහෝ මේවා අපත් සමග බෙදා ගත්තට :):):):)
මතකයන් සදාකල් පවතී කිසිදා මිය නොයයි
සැබෑ මිතුරන්ද එසේමය කිසිදා වෙන් නොවේ
ස්තුතියි සහෝ :D
 

thusithadm

Junior member
  • Feb 4, 2007
    405
    16
    18

    එළකිරියේ ඉන්න යාළුවොත් මේ වගේ තමයි.
    සැබවින් හමු නොවුනත් අප අතර ඇති මිතුදම් සුන්දරයි.
    ඒ සුන්දර මිතුදම් සදාකල් අප සිත් තුළ රැඳේවා.........!!

    :yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::D:D:D:D
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    ade niyama pics tika machan, thanx 4 sharing..
    sorry ban rep denna barilu, eka hinda passe dennum honde
    "You must spread some Reputation around before giving it to chathu_ac again."
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    niyamai machan.......maxxa photo tika
    thnx machan :)

    එළකිරියේ ඉන්න යාළුවොත් මේ වගේ තමයි.
    සැබවින් හමු නොවුනත් අප අතර ඇති මිතුදම් සුන්දරයි.
    ඒ සුන්දර මිතුදම් සදාකල් අප සිත් තුළ රැඳේවා.........!!

    :yes::yes::yes::yes:

    maxxxxa pics ah!
    keep it up.... thanx..
    5+
    11.gif

    thnx bro :D

    Maxxa post eka machan...
    ape dogi nam habat pusawa dakka gaman marenna hadanawa..:yes::yes:
    :shocked:
    thnx machan :)
    thnx :)