මිතුරනි,මිතුරියනි......
මිතුරනි,මිතුරියනි......
මා අසනා දේ ගෑන දන්නා අයෙක් ඈත්නම් මා ට එය පවසනු මෑනවී,,,, රෙප් ලබාදෙනු ලෑබේ...
උ/පෙලින් පසු මචන්ලා මම හිතන් ඉන්නවා බෑන්කින් එක්සෑම් කරන්න.... මේක ඉන්නවා නේ ඔක කරන එවුන් ඔබතුමන්ලා ගෙන් තමා උපකාර අයදින්නේ....
දෑන් මට බෑන්කින් ඉන්ස්ටියුට් එකෙ වෙබ් එකවත්, නම්බර් එකවත් එවන්න එපා...
මට දෑන ගන්න ඔනි මෙච්චරයි....
1.එක සබ්ජේට් එකජට 4000 ගානේ එහෙම එවුවා 6 නේද???
2,උ/පෙ පස්සේ ඔකේ එක්සෑම් පටන් ගන්නේ කවද්ද???
3,මන් යන්න හිතන් ඉන්නේ බොරෑල්ලේ බෑන්කින් ඉන්ස්ටියුට් එක අවුලක් නෑ නෙ ද????
bump දාගෙන යන්න හොදේ