මිතුරාගේ වයසත් පවුලේ සංඛ්‍යාවත් සොයා ගන්

009008

Active member
  • Aug 18, 2011
    527
    95
    28
    මිතුරාගේ වයසත් පවුලේ සංඛ්‍යාවත් සොයා ගන්

    මිතුරාගේ වයස ඔබට නොපෙනෙන ලෙස කොළයක ලියා ගන්න
    images


    ඉන්පසු එය 2න් වැඩි කරන්න කියන්න.
    images


    එයට 5ක් එකතු කරන්නැයි පවසන්න.
    http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQnjRufNdxYplTT87Nl1l6_FHEZF9SiyipAMKv5Qhx0MX59pjGc

    එම පිළිතුර 5න් වැඩි කරන ලෙස කියන්න.

    images



    ඊට පසු එයට පවුලේ සිටින සාමාජික සංඛ්‍යාව එකතු කරන්න කියන්න.
    25ක් අඩු කරන්න යැයි කියන්න.

    ඉන්පසු ලැබෙන සංඛ්‍යාවේ මුලින් ඇති ඉලක්කම් දෙක මිතුරාගේ වයස වන අතර අගට ඇති ඉලක්කම් දෙක හෝ එක මිතුරාගේ නිවෙසේ සිටින සාමාජික සංඛ්‍යාව වේ.
    උදාහරණය : ඔබේ මිතුරාගේ වයස 22 යැයි උපකල්පනය කරන්න. එය දෙකෙන් වැඩි කළ පසු 44 ලැබේ. එම සංඛ්‍යාවට 5ක් එකතු කළ විට 49ක් එකතුව ලෙස ලැබේ. එම පිළිතුර 5න් වැඩි කළ විට 245ක් වේ. මිතුරාගේ නිවෙසේ සිටි සංඛ්‍යාව 6 යැයි සිතන්න. එය 245 ට එකතු කළ විට (245 + 6) = 251 වන අතර එම ගණනින් 25ක් අඩු කළ විට ලැබුණු සංඛ්‍යාව (251 - 25) = 226කි.

    (226) මුල් අංක දෙක වන්නේ ඔබ සිතන ලද මිතුරාගේ වයස වන අවුරුදු 22යි. අගින් ඇති අංක 6 ඔබගේ මිතුරාගේ පවුලේ සාමාජික සංඛ්‍යාවයි. කොහොමද විස්මිතයි නේද
     
    Last edited:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    i = yaluwata hitaganna kiynawa eyage members la gana

    Family members =(((i * 2)+5)*5-25)/10
    :rofl::baffled::rofl::baffled::rofl:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: