මිතුරාගේ වයසත් පවුලේ සංඛ්‍යාවත් සොයා ගන්
මිතුරාගේ වයස ඔබට නොපෙනෙන ලෙස කොළයක ලියා ගන්න
ඉන්පසු එය 2න් වැඩි කරන්න කියන්න.
එයට 5ක් එකතු කරන්නැයි පවසන්න.
http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQnjRufNdxYplTT87Nl1l6_FHEZF9SiyipAMKv5Qhx0MX59pjGc
එම පිළිතුර 5න් වැඩි කරන ලෙස කියන්න.
ඊට පසු එයට පවුලේ සිටින සාමාජික සංඛ්‍යාව එකතු කරන්න කියන්න.
25ක් අඩු කරන්න යැයි කියන්න.
ඉන්පසු ලැබෙන සංඛ්‍යාවේ මුලින් ඇති ඉලක්කම් දෙක මිතුරාගේ වයස වන අතර අගට ඇති ඉලක්කම් දෙක හෝ එක මිතුරාගේ නිවෙසේ සිටින සාමාජික සංඛ්‍යාව වේ.
උදාහරණය : ඔබේ මිතුරාගේ වයස 22 යැයි උපකල්පනය කරන්න. එය දෙකෙන් වැඩි කළ පසු 44 ලැබේ. එම සංඛ්‍යාවට 5ක් එකතු කළ විට 49ක් එකතුව ලෙස ලැබේ. එම පිළිතුර 5න් වැඩි කළ විට 245ක් වේ. මිතුරාගේ නිවෙසේ සිටි සංඛ්‍යාව 6 යැයි සිතන්න. එය 245 ට එකතු කළ විට (245 + 6) = 251 වන අතර එම ගණනින් 25ක් අඩු කළ විට ලැබුණු සංඛ්‍යාව (251 - 25) = 226කි.
(226) මුල් අංක දෙක වන්නේ ඔබ සිතන ලද මිතුරාගේ වයස වන අවුරුදු 22යි. අගින් ඇති අංක 6 ඔබගේ මිතුරාගේ පවුලේ සාමාජික සංඛ්‍යාවයි. කොහොමද විස්මිතයි නේද

Last edited: