මිතුරුකම නිමා විය

Choot

Well-known member
  • Nov 2, 2010
    388
    364
    63
    හැම තැනම ඉන්නේ අවස්ථාවාදී මිනිස්සු. කවදාවත් උඹේ කොලිටිය නැති කරගන්න එපා. එහෙම එවුන් හලපන්. ඒක උඹට හොඳයි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,063
    5,991
    113
    36
    තනියෙම ඉදපන්.ගෑනි ඉන්නවනෙ. වෙන පක්කු ඕන නැ. පාරෙ දැක්කම හිනාවක් දාල පලයන්. නෑ,බෑ කියන්න පුරුදු වෙයන්. නෑදෑයොන්ගෙනුත් ටිකක් ඈත් වෙලා සතුටින් ඉදපන්.හොදම යාලුවා කියන උන් හරිම අඩුයි.
    ow wife thamay hamadetama
     
    • Like
    Reactions: Jim_Moriarty

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,001
    2
    5,044
    113
    මන් තේරුන් ගත්ත දෙයක් තමයි , අපි බොක්කෙම්ම කාට හරි දෙයක් කරනවා නේද ? අන්න ඌ/ඒකි තමා අපිට ඉස්සෙල්ලාම පුකේ අරින්නෙ වැලි දාලා , මටත් මේ දේ තේරුන් යන්න කල් ගියා , පරක්කු වැඩී එතකොට, හොදම වැඩේ තනියම ඉන්න එක :yes: 🥲
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,824
    9,327
    113
    Galaha
    ඕනවට වැඩිය හොඳ වෙන්න යනන් එපා ඕයි. මට ඉස්සර එක එකා කෝල් ගන්නව එක එක උදවු ඉල්ලලා දවසක් එකෙක් කෝල් 20 ගානක් අරන් තිබුනා ෆෝන් එක ඕෆ් වෙනකල්. පස්සෙ මම නොම්බරේ මාරු කරා. ඉස්සර මම උදවුවක් ඉල්ලුවාම නෑ බෑ නොකියා කරා. දැන් ගත් කටටම නෑ බෑ තමයි කියන්නෙ. කොච්චර වැඩ තිබුනත් ඒව පැත්තක දාල එක එකාට පුක දෙන්න යනකොට උන් හිතන්නෙ අපි නිකන් වැඩ නැති නිකම්මු මුන්ගෙන් වැඩක් ගත්තට අවුලක් නෑ වගේ. අනික මුන් හෙනම මෝඩයි කියලත් හිතනව. ඒ නිසා ගොන් පාර්ට් එකක් වෙන්නෙ නැතුව ගානට ඉන්න ඕන මිනිස්සු එක්ක. ෆෝන් නොම්බරේ මාරු කරේනම් ඉස්සර සමහරු හිටියා ඔය එක එක මගුල් වලට කෝ කරල පැය ගනන් කතා කරනව ෆෝන් එක තියන්නෙත් නෑ අපිට තියන්න දෙන්නෙත් නෑ. මාරම වාත.
     
    • Like
    Reactions: RottenCOLT

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,426
    1
    158,852
    113
    98
    කෑගල්ල
    අම්මට සිරි දැකපු කල්. කොහොමද බං. උඹ මාව දන්නෙ නෑ මගේ පරන එක දන්නෙ. 🥴 🤭
    පරන උනත් අලුත් උනත් අපි මිත්‍රයො සහොදරයා
    සමාජවාදය එකම විසදුමයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,760
    17,937
    113
    Auckland
    ආය කතා කරොත් කියපන් තෝ මහ කැරියෙක් හුත්තො තොට වාසියට විතරයිනෙ කතා කරන්නෙ පරය ආය කෝල් කරන්න එපා කියල කට් කරපන්
     

    nevertheless

    Active member
  • Feb 28, 2020
    206
    183
    43
    Bandaragama
    හිතට, තරහක් එනව ඈති. ජිවිතෙට ලොකු පාඩමක් ඉගෙන ගත්තා කියලා හිතා ගන්න. ( පිස්සු බල්ලෙක් අපිව කෑවට අපි බල්ලාව ක්න්න යන්නෙ නෑනේ, කොච්චර කෙන්ති ගියත්, ගොම ටික්ක ගෑවුනම ගමනක් යන්කොට එක, අයින් කරල කොහොම හරි ගමන යනවනේ.

    සමහර මිනිස්සු, මෙය් වගේ. කෙන්ති ගන්නවත්, දුකෙන් ඉන්නවත් එපා(එක තම්න්ට හොද නෑ). එකතර විදිහකට සතුටු වෙන්න එ මනුස්සයා ඒයාග් තට්වෙ පෙන්නුව එකට, දන් එවගෙ මිනිසුන්ගෙන් අරක්ෂා වෙන්න පුලුවන්.

    එයාටත්, ඔයිට වඩා දෙයක් ව්නෙවා. මොක්ද, මේ කරපු දෙ උබට විතරක් නෙමේයි එයා වෙන මිනිසුන්ටත් කරන්වා, කරලා තියෙනවා. අර කතාවක් තියෙන්නේ. කොට්ටොරුවා, කෙසෙල් ගහකට කොටපු දාට හොට පෑටලේනවා කියලා.

    what goes around comes around.

    වලකට වෑටිම, මොළයට පහරක් කියලා හිතා ගන්න.
     
    • Like
    Reactions: RottenCOLT

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,570
    8,089
    113
    හලපන් හලපන්. නැවත සම්බන්දකම් තියා ගන්න යන්න එපා. කෙලින්ම මුන්ට කියපන්.
     
    • Like
    Reactions: RottenCOLT

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,271
    1
    11,838
    113
    Ssd එක දීපු සින් එක මතකයි උබ thread එකක් දාලා තිබ්බා. Degree 3ඉන්තියනග කිව්වේ මෙයාට නේත
    igena ganna deyak thama umbata mathaka hitin naththe.newa mathakai :frown:

    indian-with-slipper.gif
     
    • Haha
    Reactions: clumsyhulk

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,048
    17,703
    113
    Nowhere
    Mama nam oya life lesson eka iskole yana kalema igana gatta. E nisa mona kariya rahath wela awath thambanna ba dan. Adatath hodama yaluo kiyala ekek na. E e kaleta e e chapter ekata ekek enawa. U yanawa.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,823
    1
    16,949
    113
    උබව "සේවා සපයන්නෙක්" විදියට දාගෙන ඉන්නෙ :dull:
     
    • Like
    Reactions: Mugen