මචන් ඇට ටිකක් ගන්න තැනක් කියපන්කෝ











ඇට අරන් කරන්න ගියොත් සෑහෙන කාලයක් ඉන්න වෙනවා..හොදම වැඩේ බඩ් කරපු පැලයක් ගනින් හොඳ තැනකින්...නැත්තම් හොඳට ගෙඩි හැදෙන වැලකින් අතු කෑල්ලක් පැල කර ගනින්...මම අතු කෑල්ලක් පැල කරගත්තෙ...






wow.... niyamai... balagena machoooo ellena siyalla midi novenna puluwa....
Suba pathanawa Wagawata.....

















සිරා බං අපි වවන් අපිම කමු![]()





congrats!!!

