මිදී~කමු

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කව්රුත් මිදී කන්න ගොඩක් ආසයිනේ. ඒත් මිදී හොඳට හෝදන්න ඕනේ කන්න ඉස්සර වෙලා. මොකද මිදී වෙළඳ පොලට එන්න කලින් ඒවට ගොඩක් බෙහෙත් එහෙම ගහනවා කෘමි සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න.

    111.jpg


    ඉතින් මේ මිදී වල තියන සුදු පාට ෆන්ගස් වගේ එක ගොඩක් වෙලාවට කොච්චර හේදුවත් යන්නේ නෑ. ඉතින් ඒක නිසා මේ සුදු පාට ෆන්ගස් වගේ තියන ඒවා යවාගන්න හොඳම දේ තමයි ටූත්පේස්ට් වතුර. :):)

    මුලින්ම වතුර භාජනයකට ටූත්පෙස්ට් ස්වල්පයක් අරගෙන වතුරේ හොඳට දිය කරගන්න මෙන්න මේ විදියට

    112.jpg


    ඊට පස්සේ රිකිලි වලින් කඩා ගත්තු මිදී මේ ටූත් පෙස්ට් වතුර වලට දාලා හොඳින් හෝදගන්න ඕනේ

    113.jpg


    හොඳට ටූත් පේස්ට් වතුර යනකන් පිරිසිඳු ජලයේ හොද ගන්න.

    114.jpg


    115.jpg


    දැන් මිදී කන්න පුළුවන් කිසිම විස බීජයක් නැතුව.

    116.jpg


    යාළුවොන්ටත් කියන්න. බම්ප් එකක් දාන්න. :):)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    එලස් මචං හැබැයි ඕවගේ නැට්ට කඩල හොදනවට වඩා හොඳයි නැට්ට පිටිං හෝදලා පස්සේ කඩන එක මොකද නැට්ට කැඩුවම එතනින් ටුත්පෙස්ට් වතුර උරා ගන්නව
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එලස් මචං හැබැයි ඕවගේ නැට්ට කඩල හොදනවට වඩා හොඳයි නැට්ට පිටිං හෝදලා පස්සේ කඩන එක මොකද නැට්ට කැඩුවම එතනින් ටුත්පෙස්ට් වතුර උරා ගන්නව

    ඔව් ඔව් එහෙම තමයි මචන් කරන්න ඕනේ :):)