මිදුලට ඉන්ටලොක් ගල් අල්ලපු උන් කවුද ?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    ගල් අල්ලන්නේ ඇයි කියන එක හිතලා ඇල්ලුවා නම් හොදයි.අපි මිදුලෙන් කෑල්ලකට ගල් අල්ලලා තියෙන්නේ. ඒ ටිකෙන් ලොකු වතුර පාරක් යනවා,හෙදෙන එක නතර කරන්න දාන්නේ. මුලු මිදුලෙම ඇල්ලුවම කචල් වෙනවා අව්ව හරියට වැටෙන්නේ නැත්තං දිය සෙවල බැදලා ලිස්සනවා. අව්ව වැඩි වුනාම ගෙදරම රස්නෙයි වගේ කේස් එනවා.ඕනි ටිකට විතරක් ඇල්ලුවම ඇති කියලා මම නන් හිතන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කළු මිට්ටොන්ගෙ මිලට රැවටෙන්න එපා

    ගාන වැඩි එක කොලිටි ඇති කියලා දැම්මා දැන් හේදිලා කැට කැට වෙන්න පුපුරලා
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    Warga adi 650 ta kiyak giyada okkoma
    cost aka????
    titanium karapu galaka photo akak dapan balanna..kohomada adura ganne???
    තාම වැඩ ඔක්කොම ඉවර නැති නිසා ගණං හැදුවෙ නෑ. ගෙදර දිගටම වැඩ කරපු අයමයි මේකත් කරන්නෙ. එයාල කිව්වෙ 60කට ආසන්න ගානක් යයි කියල ඔය වර්ග අඩි 650ට ගල් වලට අමතරව, එතකොට ගල් වලට 1.47ක් වගේ ගානක් ගියා, 2කට ආසන්නව වැඩේ ඉවරයි. හැබැයි අර පොළව හදන ඒවගෙ ගණං දැම්මෙ නෑ මොකද ඒව තණකොල අල්ලන ඒවටත් අදාළ නිසා. තණ කොල වර්ග අඩි 2100ක ඇල්ලුව.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    පොඩි වැස්සටත් දැන් පාරවල් යට වෙන්නේ ගෙවල් වල ඔය ගල් අැල්ලිල්ල නිසා තමා..ගෙවල් වල වැහි වතුර ඔක්කොම යන්නේ පාරවල් වලට..පොලවට උරාගැනීමක් වෙන්නෙම නෑ..ඊට පස්සේ ඉතිං අපේ උන් අාණ්ඩු වලට බණිනවා අරහේ යට වුනා මෙහේ යට වුනා කියලා..
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මම නම් ගල් ඇල්ලුවේ නෑ. හැබැයි මම දන්න එකෙක් ඇල්ලුවා. එතන වෙච්ච දේවල් එක්කයි තව මම දැකලා තියෙන ඒවයි එක්ක කියන්නේ. මම engineer කෙනෙක් නෙවෙයි.

    මෙහෙමයි, interlocking ඇල්ලුවාම ලස්සනයි. හැබැයි පායන කාලෙට ඒ අවට රස්නෙයි. ඊළඟට මිදුලට වැස්සෙන් වතුර එනවා නම් ඇල්ලුවාම වතුර බැහැලා යන්න ක්‍රමයක් තියෙන්න ඕන. මොකද දාන එකා හරියට level කළේ නැත්නම් වතුර ‍රැ‍ඳෙනවා. තව ඔය අවට ගස් තියෙනවා නම් ඒවයේ මුල් යටින් එනවද කියලත් බලන්න. නැත්නම් පස්සේ කැඩිලා යනවා. අනිවාර්යයෙන්ම මුලින් බිම සුද්ද කරලා තණකොළ මුල් පිටින් උදුරලා level කරගන්න. නැත්නම් අස්සෙන් තණකොළ ආවම කැතයි. curb එක හොඳ හයියට දාගන්න.
     
    • Like
    Reactions: pavanruka

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    138
    43
    Interlock allapu gaman me sealer eka ganna

    Exterior Sealer Nippon

    transparent ekak, meka gapu gaman diya sewala badena eka nawathinawa.

    Nippolac Exterior Sealer is a water based 100% Acrylic Polymer Emulsion with excellent resistance to efflorescence, alkali and harsh weather condition. It improves adhesion of the interior & exterior emulsion paint top coats.