තාම වැඩ ඔක්කොම ඉවර නැති නිසා ගණං හැදුවෙ නෑ. ගෙදර දිගටම වැඩ කරපු අයමයි මේකත් කරන්නෙ. එයාල කිව්වෙ 60කට ආසන්න ගානක් යයි කියල ඔය වර්ග අඩි 650ට ගල් වලට අමතරව, එතකොට ගල් වලට 1.47ක් වගේ ගානක් ගියා, 2කට ආසන්නව වැඩේ ඉවරයි. හැබැයි අර පොළව හදන ඒවගෙ ගණං දැම්මෙ නෑ මොකද ඒව තණකොල අල්ලන ඒවටත් අදාළ නිසා. තණ කොල වර්ග අඩි 2100ක ඇල්ලුව.Warga adi 650 ta kiyak giyada okkoma
cost aka????
titanium karapu galaka photo akak dapan balanna..kohomada adura ganne???
මොකද්ද ගත්ත බදාම අනුපාතය..? අච්චුවෙන් ගලවන්න කොච්චර වෙලා තියන්න ඕනද ?