මෙන්න මෙව්වට තමා එළකිරි ත්රෙඩ් කියන්නේ


ඔව් ඔව්...ලොකු ටෝක් දැම්මට මුන්ගේ වයිෆ්ලා ටික කැතයි...කිරියේ බහුතරේක ගෑණු ඔය වගේ. ඒකයි මුන් ටොයිස් කෑල්ලක ෆොටෝ එකක් දැක්කත් වල් බේසි කියලා කඩා පනින්නේ![]()
බලපං ඒ චොර ගෑනු උනත් උන්ට මූව ගැලපෙන ප්‍රතිශතය 100% ක් නෑ. හැබැයි ඕන චොර ගෑනියෙක් මූට ගැලපෙන ප්‍රතිශතය 100%යිගැලපුම් ප්‍රතිශතයෙන් හෙව්වෑකි උබ මොන වගෙ එකෙක්ද කියල සහෝ![]()
Age එක වෙනස් කරන්න පුළුවන් බං settings වලින්moota 40 wage neda
ලස්සන අය ඉන්නවා හොයන්න ඕනේLassana ayat innawa bn anika rupaya diha bala vihulu karnna,epa bnz
Ow bn mamat nikan watyak ghuwa lassana aya innawa itin lassana wala ai proposal balnna kiyala ilagata blnna onaලස්සන අය ඉන්නවා හොයන්න ඕනේ
ගෙවල් වල ඇතුලේ හැදුන කෙල්ලෝ වෙන්න ඇති මචං.Ow bn mamat nikan watyak ghuwa lassana aya innawa itin lassana wala ai proposal balnna kiyala ilagata blnna ona![]()
අවුල් ද බංමමත් ගිහින් ගාල්ලේ කැලි ටිකක් බැලුව. මහන වෙන්න තීරණය කරා...
Mmmmගෙවල් වල ඇතුලේ හැදුන කෙල්ලෝ වෙන්න ඇති මචං.