මින්දද මංගල සේවය

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    කිරියේ බහුතරේක ගෑණු ඔය වගේ. ඒකයි මුන් ටොයිස් කෑල්ලක ෆොටෝ එකක් දැක්කත් වල් බේසි කියලා කඩා පනින්නේ 🤭
    ඔව් ඔව්...ලොකු ටෝක් දැම්මට මුන්ගේ වයිෆ්ලා ටික කැතයි...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    ගැලපුම් ප්‍රතිශතයෙන් හෙව්වෑකි උබ මොන වගෙ එකෙක්ද කියල සහෝ :D
    බලපං ඒ චොර ගෑනු උනත් උන්ට මූව ගැලපෙන ප්‍රතිශතය 100% ක් නෑ. හැබැයි ඕන චොර ගෑනියෙක් මූට ගැලපෙන ප්‍රතිශතය 100%යි 😂 නාඩි වැටෙන ඇගකුයි හිලකුයි තිබ්බනං ඇති කියලද කොහෙද මූ දාල තියෙන්නෙ 😂

    ප.ලි:- කොල්ලො කැත ගෑනු බදින්න අකමැති එක ඇත්ත ඒ වගේම උබට පෙනුම හොදයි කියලා හිතෙන ලස්සන කෙල්ලෙක්වම හොයලා බදින්න බලහන් අනිවා. හැබැයි උඹ මේ කරලා තියන වැඩේ නං අවුල් සගෝ. ඒ ගෑනු කැත උනාට උනුත් ආස ඇති කසාදයක් බැදලා ඉන්න.කොහෙත්ම කොල්ලෙක් සෙට් නොවුන හින්දා වෙන්න ඇති ඕකට හරි දාන්න ඇත්තෙ.උබට උන් සෙට් නැත්තං ඔය ඇප් එකම අයින් කරලා වෙන ප්‍රපෝසල් බලහන්. හැබැයි උන්ගෙ ෆොටෝ මේකෙ දාලා මේ බලහන් මුංගෙ කැත කියලා හයිලයිට් කරලා ප්‍රසිද්ධියෙ උන්ට හිනාවෙන එකනං කැරි බලු වැඩක් 🤮
     
    Last edited:

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    Proposal wala inna godak girls la lassna naa banzz,,, hoda ewatha atharin pathara innawaa.... poddak hoyannaa,,,,, anika contacts walin thamaii lassana ewaa hoyanna puluwan..
     
    • Like
    Reactions: magix