මින් පස්සෙ අපි කන්නේ බයියං....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මින් පස්සෙ අපි කන්නේ බයියං....

    මේ බලන්න.අපේ ඩැඩී විතරක් නෙමේ අපේ බාප්පිත් අපිට ආදලෙයි..
    emoticon-char-017.gif



    35817230.jpg



    emoticon-char-016.gif
    හා හා බබා අඬන්න එපා පතියෝ...දත් නති වුනාට කමක් නෑ.අපි බයියන් කමූමු....
    emoticon-char-017.gif

     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0

    emoticon-char-016.gif
    හා හා බබා අඬන්න එපා පතියෝ...දත් නති වුනාට කමක් නෑ.අපි බයියන් කමූමු....
    emoticon-char-017.gif

    [/CENTER][/QUOTE]

    :P:P:P:lol::lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    lolle lol
    ai yako masa deke thune untath bath kawannada wenne
    ane hu** muntama giya tatak ne meka
    eye ara gada siripalaya kiwuwe diya wadiyawata hoda nathi hinda piti seeni mila wadi karanne kiyala :lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :lol::lol::lol:ඉස්සෙල්ලා ඔය කියන ඒවා නිෂ්පාදනය වැඩිකරලා එපැයි කිරිපිටි නවත්තන්න.:eek:

    ඔය ජාතික ආර්ථිකය ගොඩ නැගීම කියන කතාවම බයිලාවක්නේ.......

    රටකට තියෙන්නේ එක ආර්ථිකයයිනෙ, ඒක කොහොමත් ඒ රටේ ජාතික ආර්ථිකය තමයි.

    එහෙම නැතුව වෙන ප්‍රයිවෙට් ආර්ථිකය, දේශද්‍රෝහී ආර්ථිකය වගේ වෙන වෙන ආර්ථිකයන් නෑනෙ.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Munta chande dipu aya honda comedy show ekak balanna ticket gaththa wage athi dan :lol:
     

    Kono

    Member
    Feb 11, 2010
    46
    2
    0
    ඔය ජාතික ආර්ථිකය ගොඩ නැගීම කියන කතාවම බයිලාවක්නේ.......

    රටකට තියෙන්නේ එක ආර්ථිකයයිනෙ, ඒක කොහොමත් ඒ රටේ ජාතික ආර්ථිකය තමයි.

    එහෙම නැතුව වෙන ප්‍රයිවෙට් ආර්ථිකය, දේශද්‍රෝහී ආර්ථිකය වගේ වෙන වෙන ආර්ථිකයන් නෑනෙ.

    :P:P