ඉඩමක් මනින්න මිනින්දෝරු ගාස්තු කියක් ගන්නවද ??
malpusa Well-known member Feb 22, 2009 1,096 883 113 Dec 13, 2020 #1 ඉඩමක් මනින්න මිනින්දෝරු ගාස්තු කියක් ගන්නවද ??
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,753 4,825 113 Dec 13, 2020 #2 බොහොම ස්තුතියි මෙන්න මේකෙන් යන ගමන් ප්ලේන්ටියක් බොන්න කියල රුපියල් 50 ක් දෙන්න. (යකෝ ඉඩමේ හැටියට තමා ගාන.)
බොහොම ස්තුතියි මෙන්න මේකෙන් යන ගමන් ප්ලේන්ටියක් බොන්න කියල රුපියල් 50 ක් දෙන්න. (යකෝ ඉඩමේ හැටියට තමා ගාන.)
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Dec 13, 2020 #3 මම 20ක් මැන්නා, උ 9000ක් ගත්තා. Reactions: dxx
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Dec 13, 2020 #4 20000-30000 අතර..ඉඩමේ ප්‍රමාණයත් බලපානවා..මේ ගාණ පර්චස් 20ට උඩ. Reactions: lasankandy
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com Dec 13, 2020 #6 20ta 15,000k gya mata :/ Reactions: -333-
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Dec 13, 2020 #7 lasankandy said: මම 20ක් මැන්නා, උ 9000ක් ගත්තා. Click to expand... කවුද බං ඒ ගානට මැන්නෙ? ප්ලෑන් එකකුත් දුන්නද?
lasankandy said: මම 20ක් මැන්නා, උ 9000ක් ගත්තා. Click to expand... කවුද බං ඒ ගානට මැන්නෙ? ප්ලෑන් එකකුත් දුන්නද?
2osama Well-known member Oct 25, 2010 81,543 72,751 113 මාලඹේ Dec 13, 2020 #8 අක්කර 2ක් වගේ මනින්න කියක් යයිද බං . plan එකක් ඇදල
PHBhagya Well-known member Feb 26, 2020 25,062 3 118,698 113 Gampaha Dec 13, 2020 #9 බම්ප් Reactions: TCB Rox, Arumbaya De Almeida, UKKU PUTHA and 1 other person
harshana-lk Well-known member Oct 3, 2013 1,068 615 113 Dec 13, 2020 #10 perches gana kiyapan koheda wade theyenne kiyapan mata pm ekak dapn idam mana ganda one katiya