මිනින්දෝරු help need

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,382
    4,007
    113
    ඉඩමක් මැනලා Plan එකක් අදින කොට පාරක් දාන එක අනිවාර්යයි නේද?

    ඒ පනත මොකද්ද?

    Bump එකක් දාන් යමං දන්නැති අය 😀
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,612
    1
    5,897
    113
    ඉඩම කොටස් කරනව නම් මනින ඉඩම ඇතුලෙ පාරවල් දාන්න ඕනැ. නැතිනම් පාරවල් දැමීම අනිවාර්යය කියල දෙයක් නෑ. ඉඩමට access road එකක් තියනව නම් එක plan එකේ ලකුණු කරයි
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,382
    4,007
    113
    ඉඩම කොටස් කරනව නම් මනින ඉඩම ඇතුලෙ පාරවල් දාන්න ඕනැ. නැතිනම් පාරවල් දැමීම අනිවාර්යය කියල දෙයක් නෑ. ඉඩමට access road එකක් තියනව නම් එක plan එකේ ලකුණු කරයි
    කොටස් කරපු එක්ක තමා. පාරක් දාලා නෑ එක ඉඩමකටවත්.

    ඉඩම 3කට පාමුලින් පාරක් වෙන්කරලා තියෙනවා මුලින්. නමුත් පැලෑන් එකේ ඒක දාලා නෑ.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,612
    1
    5,897
    113
    කොටස් කරපු එක්ක තමා. පාරක් දාලා නෑ එක ඉඩමකටවත්.

    ඉඩම 3කට පාමුලින් පාරක් වෙන්කරලා තියෙනවා මුලින්. නමුත් පැලෑන් එකේ ඒක දාලා නෑ.

    කලින් පාරක් වෙන්කරල තිබුනා කියන්න source එක මොකක්ද ?

    මුල් ඉඩම මැනල කට්ටි කරනකොට පාරවල් දාන්න ඕනැ. (නීතියක් නෙමෙයි, ) හැබැයි එහෙම දාල නැතිනම් ආයි මැනල අලුතින් පාරවල් ලකුණු කරල plan එකක් හදන්න පුලුවන්. ඉඩම කිහිප දෙනෙක්ට අයිතිනම් ඒ හැමෝම ඒකට එකග වෙන්න ඕනැ.

    පාරවල් නැති ඉඩම් කොටස් බැංකුවට ඇපයට තියනව නම්, විකුණනව නම්, සමහර ඉදිකිරීම වලට අවසර ගැනීමෙදි ප්‍රශ්ණ ඇතිවෙනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,213
    113
    ප*යාගල
    sorry.com
    Up.
    ඉඩමක් මැනලා Plan එකක් අදින කොට පාරක් දාන එක අනිවාර්යයි නේද?
    පනතක් නැතත් පාරක් එපැයි බන් නැත්නම් හෙලිකොප්ටරෙන් තමයි බහින්න වෙන්නෙ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,443
    113
    New Zealand
    කොහෙද බන් ඉඩම. මොන දිස්ත්‍රික්කයේද? ලැන්සේල් එකකින් ගත්ත එකක්ද? ගෙයක් හදන්න කලින් ප්ලෑන් එක අනුමත කරන්න ගියාම පාරක් නැත්න්ම් කේස්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,821
    113
    Up.

    පනතක් නැතත් පාරක් එපැයි බන් නැත්නම් හෙලිකොප්ටරෙන් තමයි බහින්න වෙන්නෙ.
    ඇයි බන් ඌරු මීයෝ වගේ යටින් උමං හදාගෙන එන්නත් පුළුවන් නේ?:P
     
    • Haha
    Reactions: Nidarshana_k