ඉඩමක් මැනලා Plan එකක් අදින කොට පාරක් දාන එක අනිවාර්යයි නේද?
ඒ පනත මොකද්ද?
Bump එකක් දාන් යමං දන්නැති අය
ඒ පනත මොකද්ද?
Bump එකක් දාන් යමං දන්නැති අය
කොටස් කරපු එක්ක තමා. පාරක් දාලා නෑ එක ඉඩමකටවත්.ඉඩම කොටස් කරනව නම් මනින ඉඩම ඇතුලෙ පාරවල් දාන්න ඕනැ. නැතිනම් පාරවල් දැමීම අනිවාර්යය කියල දෙයක් නෑ. ඉඩමට access road එකක් තියනව නම් එක plan එකේ ලකුණු කරයි
කොටස් කරපු එක්ක තමා. පාරක් දාලා නෑ එක ඉඩමකටවත්.
ඉඩම 3කට පාමුලින් පාරක් වෙන්කරලා තියෙනවා මුලින්. නමුත් පැලෑන් එකේ ඒක දාලා නෑ.
පනතක් නැතත් පාරක් එපැයි බන් නැත්නම් හෙලිකොප්ටරෙන් තමයි බහින්න වෙන්නෙ.ඉඩමක් මැනලා Plan එකක් අදින කොට පාරක් දාන එක අනිවාර්යයි නේද?
ඇයි බන් ඌරු මීයෝ වගේ යටින් උමං හදාගෙන එන්නත් පුළුවන් නේ?Up.
පනතක් නැතත් පාරක් එපැයි බන් නැත්නම් හෙලිකොප්ටරෙන් තමයි බහින්න වෙන්නෙ.
