පතාර ලිඳක්
මුන්ට අනුව ලක්ෂ විස්සක් දීල මෙලෝ ආරක්ෂාවක් නැති එකක් ගන්න එක වටිනවා. ඒ විස්සම දීලා අර දරහැව ට වඩා ආරක්ෂාව ටිකක් හරි වැඩි එකක් ගන්න එක මෝඩකමක්![]()
අඩේ ජබොක් ගාලා ලොකු සද්දයක් ඇහුන නිසා බැලුවේ. ඇයි බං උඹ මිනිස්සුන්ට මේ වගේ අපරාද කරන්නේ.
ඇත්තම කොව්වොත් හොදම තාක්ෂනය තියෙන්නේ යුරෝපයේ වාහන වලට. ඉතින් එහෙ එකකට යන්න පුලුවනම් බොහොම හොදයි, එත් මෙහෙ තියන සේවා පහසුකම්. කාර්මිකන්ගේ දැනුම අනුව ජපන් වාහන ලංකාවේ ජනප්රියයි. ඉන්දියන් වාහන හදන්නේ හුදෙක් අඩු පිරිවැය බලාගෙන නිසා ඉතින් නිෂ්පාදන වියදම අඩුකරන්නැ වාහනයක් දාවනය වෙන්න ඕන අමුලිකම දේ වල හැර ඉතිරිවා අඩුකරනවා.
හරියට budget Airline වගේ. එවගේදී ගුවන් ගමනේ මිල අඩුකරන්නේ කරන්න ඕන නඩත්තු, තත්ත්ව පරික්ෂ අඩු කරලා. එක හරිම බයානකයි. නමුත් වියදම අඩුකරන්නැ පුළුවන් එකම තැන එක විතරයි ගුවන් සේවා වලදී.
මිනිස්සු දැනේ නැ වාහනයක් සමබරව ගෙනියන්න් එකේ traction control, suspension, වල තියෙන ඕන තාක්ෂනය, වාහනයක ආරක්ෂව කියන්නේ Airbags, සහා අසන පටි විතරක්ම නෙවෙයි. පොඩි vibration එකක් ලොකු විනාසයක පෙරනිමිති වෙනවා වේගයෙන් දාවනය කරද්දී. එක නිසා වාහනේ තියෙන weld එකක් පවා ඉතා වැදගත්.
කොහොම උනත් කියන ඕන වහනය කියන්නේ එදිනෙදා ජිවිතයේ වැඩ පහසු කරගන්න හදපු උපකරණයක් මිසක් තන්වය පෙන්න අබරනය්ක් නෙවෙයි.
Last edited:







