*** මිනිපෙට්ටි Part 2 (AMW හැර )

waligamaya

Well-known member
  • පතාර ලිඳක් :rofl::rofl::rofl::rofl:
    මුන්ට අනුව ලක්ෂ විස්සක් දීල මෙලෝ ආරක්ෂාවක් නැති එකක් ගන්න එක වටිනවා. ඒ විස්සම දීලා අර දරහැව ට වඩා ආරක්ෂාව ටිකක් හරි වැඩි එකක් ගන්න එක මෝඩකමක් :baffled::baffled::baffled:

    :lol::lol: අඩේ ජබොක් ගාලා ලොකු සද්දයක් ඇහුන නිසා බැලුවේ. ඇයි බං උඹ මිනිස්සුන්ට මේ වගේ අපරාද කරන්නේ.


    ඇත්තම කොව්වොත් හොදම තාක්ෂනය තියෙන්නේ යුරෝපයේ වාහන වලට. ඉතින් එහෙ එකකට යන්න පුලුවනම් බොහොම හොදයි, එත් මෙහෙ තියන සේවා පහසුකම්. කාර්මිකන්ගේ දැනුම අනුව ජපන් වාහන ලංකාවේ ජනප්‍රියයි. ඉන්දියන් වාහන හදන්නේ හුදෙක් අඩු පිරිවැය බලාගෙන නිසා ඉතින් නිෂ්පාදන වියදම අඩුකරන්නැ වාහනයක් දාවනය වෙන්න ඕන අමුලිකම දේ වල හැර ඉතිරිවා අඩුකරනවා.

    හරියට budget Airline වගේ. එවගේදී ගුවන් ගමනේ මිල අඩුකරන්නේ කරන්න ඕන නඩත්තු, තත්ත්ව පරික්ෂ අඩු කරලා. එක හරිම බයානකයි. නමුත් වියදම අඩුකරන්නැ පුළුවන් එකම තැන එක විතරයි ගුවන් සේවා වලදී.

    මිනිස්සු දැනේ නැ වාහනයක් සමබරව ගෙනියන්න් එකේ traction control, suspension, වල තියෙන ඕන තාක්ෂනය, වාහනයක ආරක්ෂව කියන්නේ Airbags, සහා අසන පටි විතරක්ම නෙවෙයි. පොඩි vibration එකක් ලොකු විනාසයක පෙරනිමිති වෙනවා වේගයෙන් දාවනය කරද්දී. එක නිසා වාහනේ තියෙන weld එකක් පවා ඉතා වැදගත්.

    කොහොම උනත් කියන ඕන වහනය කියන්නේ එදිනෙදා ජිවිතයේ වැඩ පහසු කරගන්න හදපු උපකරණයක් මිසක් තන්වය පෙන්න අබරනය්ක් නෙවෙයි.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    කාර්මිකන්ගේ දැනුම


    ඕකනේ අවුල නැත්තං EU Used වාහන මිල හෙන සාධාරණයි ලංකාවෙ ඒ ඔප්ෂන් ම තියෙන ජපන් එකක මිල බැලුවම :yes:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    අපරාදේ research වලය්ට invest කරලා innovate කරන vehicle control system, safety system වලට කරන වියදම. :sorry::sorry:
    ලොකු සද්දයක් ඇහුන හින්දා මේ පැත්තට ආවේ.. පව් බං ඌ. ඔහොම ළිඳේ දාන්න එපා..
     

    waligamaya

    Well-known member
  • ඕකනේ අවුල නැත්තං EU Used වාහන මිල හෙන සාධාරණයි ලංකාවෙ ඒ ඔප්ෂන් ම තියෙන ජපන් එකක මිල බැලුවම :yes:

    වාහන ගැන දන්න එකෙක්ට බය නැතුව පරණ EU එකක් පාවිච්චි කරන්න පුළුවන්.

    මගේ අදකිම අපේ කට්ටිය fault diagnostics කරන්න දැනේ නැ. වාහනේ දාපු ගමන් ඔක්කොම ගලවාගෙන මාරු කරනවා. නමුත් අලුත් කොල්ලෝ දැන් හැදිලා එනවා. ඉස්සරවගේ බස්ලට අත්උදව් දීලා පුරුදුවුන කැටිය දැන් නැතිවේගෙන යන්නේ :cool::cool:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    වාහන ගැන දන්න එකෙක්ට බය නැතුව පරණ EU එකක් පාවිච්චි කරන්න පුළුවන්.

    වන්නියේ පොරකට අමාරුයි නේ :baffled:කොළඹට 250Km+ ඈතින් ඉන්න :confused: