~~~මිනිමරු මවක්~~~

Nov 14, 2011
38
5
0
සිතේ
මෙවට කියන්න වචන නැහැ.....

මවක් විමේ වටිනා කම අද ලොකයෙන් අතු ගැවිලා ගිහිල්ලා. දරුවො නැති අම්මාල කෙච්චර ඉන්නවද.එ කෙනෙකුට ළමයා දෙන්න තිබ්බා

.මේ අම්මාට මානසික රෙගයක් තිබිය යුතුයි.තවද මෙයා නව යොවුන් වියේ පසු වෙන කෙනෙක්.පලමු වැනි වතාවේ තප්පර 20 කින් දරුවා ගාතනය කිරමේ උත්සහය වරදිනවා . මොකද හෙදියක් කමරයට පැමිණේන හිනදා.දෙවන වතාවේ තමනගේ අතින්ම නැවතත් දරුවාගේ හුස්ම හිර කරනවා විනාඩි 1.40 ක් .එවිට දරුවා මරණයට පත් වෙනවා.

මෙයාට ටෙක්සාස් සිර ගෙදර අවුරුදු 25ක සිරදඩුවමක් නියම වෙලා තියනවා.උසාවියෙදි මෙම අම්ම කියලා තියෙන්නෙ ළමයාගේ තාත්තාට උවමනවක් නැති ලු ළමය බලා ගන්න.එම මනසික පිඩනයෙන් ගැලවිමට ළමයා ගාතනය කරලා.

Last edited:

±±BLACK±±

Banned
Nov 11, 2011
982
32
0
Black Mansion
මේ වගේ සිදුවිම් දකිද්දි අපි දුක් වෙනවා වගේම අපේ හිත් වලට පොඩිවට සන්තොසයකුත් දැනෙනවා..
හේතුව අපේ දෙමව්පියන් අපිට කොයි තරම් ආදරේ දක්වලා ලොකු මහත් කරලා තියෙනවා ද කියලා හිතෙද්දි...
මේ වගේ දරුවෙක් ඕනේ නැත්නම් ඇයි මේ ළමයාව බිහි කලේ කියලා කොයි කාටත් හිතෙන්න පුලුවන්..
ඒත් මිනිස් වර්ගයාගේ මානසිකත්වය කොයි මොහොතේ කොයි නිමේෂයේ වුනත් වෙනස් වෙන්න පුලුවන් කම තියෙනවා..

Who Are you?:oo:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගල්පාත මහත්තයා;11359385 said:
    :yes::D
    යාලුවා හිතපු දේම මේ කාටත් හිතෙන්න ඇති,
    අපි වාසනාවන්තයි

    ඔව්, සහෝදරයා.. ඒ වාසනාව බොහෝ දෙනෙක් හරි හැටි බුක්ති විදින්නේ නෑ.. මේ සමාජයේ බොහෝ දෙනෙක්..
    ඒකයි වැරැද්ද..
    ඒ අය අනුවයි මම ත්‍රේඩ් එකක් නිර්මාණය කලේ..
    "මව්වරුන්ගේ දුක" කියලා.. මේ ත්‍රේඩ් එක වේලාවක් වෙන් කර ගෙන බැලුවාට පාඩුවක් වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    අපි දුක් වුනාට.. එක අතකින් සන්තොස වෙන්න ඕනේ..
    මේ වගේ ඝාතනයක් මුළු ලෝකය ඉස්සරහාදිම සිදුකිරිමට තැත් කිරිම ගැන..
    නිකන් හරි.. මේ දේ ඒ ගැහැණිය ගෙදරදි.. කරන්න ගියා නම්..
    අනිවාර්යෙන් ම මේ දරුවා දැනටමත් මේ සමාජයේ ජිවතුන් අතර නොවෙන්නත් බැරි නෑ..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113

    ඒත් මිනිස් වර්ගයාගේ මානසිකත්වය කොයි මොහොතේ කොයි නිමේෂයේ වුනත් වෙනස් වෙන්න පුලුවන් කම තියෙනවා..

    කොච්චර හොඳට හිටිය කෙනෙක් වුනත් වෙනස් වෙන්න යන්නේ ටික වෙලාවයි. :yes::yes::yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ වගේ සිදුවිම් දකිද්දි අපි දුක් වෙනවා වගේම අපේ හිත් වලට පොඩිවට සන්තොසයකුත් දැනෙනවා..
    හේතුව අපේ දෙමව්පියන් අපිට කොයි තරම් ආදරේ දක්වලා ලොකු මහත් කරලා තියෙනවා ද කියලා හිතෙද්දි...
    මේ වගේ දරුවෙක් ඕනේ නැත්නම් ඇයි මේ ළමයාව බිහි කලේ කියලා කොයි කාටත් හිතෙන්න පුලුවන්..
    ඒත් මිනිස් වර්ගයාගේ මානසිකත්වය කොයි මොහොතේ කොයි නිමේෂයේ වුනත් වෙනස් වෙන්න පුලුවන් කම තියෙනවා..

    :yes: ඔව්, ඇත්ත අයියේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේ වගේ සිදුවිම් දකිද්දි අපි දුක් වෙනවා වගේම අපේ හිත් වලට පොඩිවට සන්තොසයකුත් දැනෙනවා..
    හේතුව අපේ දෙමව්පියන් අපිට කොයි තරම් ආදරේ දක්වලා ලොකු මහත් කරලා තියෙනවා ද කියලා හිතෙද්දි...
    මේ වගේ දරුවෙක් ඕනේ නැත්නම් ඇයි මේ ළමයාව බිහි කලේ කියලා කොයි කාටත් හිතෙන්න පුලුවන්..
    ඒත් මිනිස් වර්ගයාගේ මානසිකත්වය කොයි මොහොතේ කොයි නිමේෂයේ වුනත් වෙනස් වෙන්න පුලුවන් කම තියෙනවා..

    එකනම් සහතික ඇත්ත