මිනිමුතු මෝරා අයියා වෙත

Danta

Banned
Mar 22, 2017
576
33
0
මිනිමුතු මෝරා අයියා වෙත

සුදු මෝරා අයියේ, ඔයාගේ රික්වෙස්ට් එකට රිප්ලයි කරන්න ත්රෙඅඩ් එක හොයනකොට එක ඩිලීට් කරලා. ඔන්න ඔයා ඉල්ලපු පෘෆ් එක

යුනිසෙෆ් එකෙන් සල්ලි ඉල්ලපු තැනක් කියහං බලන්න? :rolleyes:

උබලා වගේ ටැක්ස් නොගෙවන හිගන්නන්ගෙන් ඉල්ලන්නේ නැ බන්. ටැක්ස් ගෙවන උන්ගෙන් ඉල්ලන්නේ චැරිටි දාන්න කියලා, එතකොට ටැක්ස් රිටර්න් දෙන්නම් කියල..

Screenshot201863Page.png
 
Last edited:

Danta

Banned
Mar 22, 2017
576
33
0
I'm not sure if this proves whether UNICEF has asked money from a personal
1) this is an acknowledgment mail (to someone), not a request mail.
2) not issued by UNICEF
2) anyone can go to the link and donate. http://www1.wfp.org/donate-now but I'm not sure whether this qualifies to prove your point.

මෙහෙමයි මචන්. මේක මාතෘකාව උනේ, අර එකෙක් අම්මෙක්ට බෙහෙත් ගන්න සල්ලි ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාපු එකේදී. මම තැනදී කිව්වේ, යුනිසෙෆ් එකේ ඉදන් ශ්‍රී දළදා මාලිගාවට වෙනකන්ම හොරු තමා ඔන්ලයින් සල්ලි ඉල්ලන්නේ කියලා. ඉතින් උබම මගේ පොයින්ට් එක පෘව් කරලා තියෙනවා නේද යුනිසෙෆ් එකේ ෆුඩ් ප්‍රෝග්‍රෑම් එකේ ඩොනේෂන් ලින්ක් එක දාලා. තමන්ගේ සයිට් එකේ ඩොනේෂන් දාලා තියෙන්නේ සල්ලි ඉල්ලන්න නෙමෙයිනම් අහවල් එකකටද මහත්තයෝ.
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    https://help.unicef.org

    WFP is a part of unicef hunger fight programme.

    Lol. No. these are two totally different organizations. :yes:

    Organizations work together for joint efforts.

    Any UN organization (UNICEF, WHO, UNDP,UNHABITAT, ILO) has an icon for donors. these donations will be acknowledged. but they don't beg foe money.

    UN has 2 funds.

    RR = Regular Resources.
    OR = Other resources.

    RR is basic funding. OR is donations. if you consider all the donations, contribution of Sri Lanka is Well below 0.1%.

    for UNICEF It is basically American funds. :yes:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    යුනිසෙෆ් WHO දෙකක් මල්ලි.:yes:

    මම රජයට ටැක්ස් ගෙවනවා. පඩියෙන්ම කැපිල යන්නෙ.
    :D

    අයියා බීලද ඉන්නේ.. unicef එක ෆන්ඩ් වෙන්නේ ඩොනේෂන් වලින් නෙමෙයිද? හොයලා බලලා මන්ත්ලි ආදාර දෙන එකෙක් හැටියට කිව්වේ අයියේ. උන් කරන්නෙත් අමු බොරුව.

    https://help.unicef.org
    මේ ලින්ක් එකෙන් සල්ලි ඉල්ලන්නේ යුනිසෙෆ් නෙමෙයිද කියන්නකෝ. ඉතින් අයියේ, අර එකෙක් එළකිරි එකේ අම්මට සස්ටජින් ගන්න සල්ලි ඉල්ලන එකෙයි මුන් මෙහෙම ඉල්ලන එකෙයි වෙනස මොකක්ද?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    I'm not sure if this proves whether UNICEF has asked money from a personal
    1) this is an acknowledgment mail (to someone), not a request mail.
    2) not issued by UNICEF
    2) anyone can go to the link and donate. http://www1.wfp.org/donate-now but I'm not sure whether this qualifies to prove your point.

    :yes::yes::yes:

    UNICEF or WHO cannot ask for money. it is prohibited by the mandate. :yes:

    All the agencies has a donation icon in their web pages. it is not mandatory and not promoted. :yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අයියා බීලද ඉන්නේ.. unicef එක ෆන්ඩ් වෙන්නේ ඩොනේෂන් වලින් නෙමෙයිද? හොයලා බලලා මන්ත්ලි ආදාර දෙන එකෙක් හැටියට කිව්වේ අයියේ. උන් කරන්නෙත් අමු බොරුව.

    https://help.unicef.org
    මේ ලින්ක් එකෙන් සල්ලි ඉල්ලන්නේ යුනිසෙෆ් නෙමෙයිද කියන්නකෝ. ඉතින් අයියේ, අර එකෙක් එළකිරි එකේ අම්මට සස්ටජින් ගන්න සල්ලි ඉල්ලන එකෙයි මුන් මෙහෙම ඉල්ලන එකෙයි වෙනස මොකක්ද?

    Answered in the previous comment. :cool:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    :yes::yes::yes:

    UNICEF or WHO cannot ask for money. it is prohibited by the mandate. :yes:

    All the agencies has a donation icon in their web pages. it is not mandatory and not promoted. :yes:

    So how do you think unicef fund from? Any Government make donations to them?
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    Answered in the previous comment. :cool:

    No. May be I'm dumb not to understand the facts.

    A: asking money in elakiri for his mother's medicine.
    B: asking money from their website donation button.

    Some ask medical proof from A, but nobody ask it from B.

    Why??/
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    No. May be I'm dumb not to understand the facts.

    A: asking money in elakiri for his mother's medicine.
    B: asking money from their website donation button.

    Some ask medical proof from A, but nobody ask it from B.

    Why??/

    ඔය දෙක වෙනස් මචන්.
    දැන් කිරියෙ ජීටියට පුලුවන් ඕන නම් ඩොනේශන් ලින්ක් එකක් දාල තියන්න. ඌට ඕන නම් පුලුවන් ඩොනෙශන් ලින්ක් එක හැම ත්‍රෙඩ් එකකම උඩින් පේන්න දාන්න. ඔය දෙක එකයිද, නැද්ද?
    එහෙම නැත්නම් ඔය ආදාර ඉල්ලන ඒකා, ගෙදර පොඩි බැනර් එකක් දාල තියන එකයි, කිරියට ඇවිත් සල්ලි ඉල්ලන එකයි එකමද දෙකක්ද?

    ඔය දෙක තමා වෙනස. UN එක දුවන්නෙ රජයන් වලින් දෙන ආදාර සහ පෞද්ගලික ආදාර. හැබැයි මම දැකල නෑ උන් ආදාර දෙන්න කියල කොහෙවත් ප්‍රොමෝට් කරනව.
     
    උන් ප්‍රොමොට් කරන්නේ නැ බන් ඩොලර් 10ක් 15ක් ඉල්ලලා.. නමුත් උන් කරන්නේ ඊට වඩා වෙනස් ට්‍රික් එකක්.. මේකේ සල්ලි ඉල්ලන්න බැනේ ජිටිට ගවර්න්මන්ට් එකක් ඇපේට තියල. නමුත් යුනිසෙෆ් වගේ උන් එක කරනවා. වර්ල්ඩ් බෑන්ක් එකත් එක්ක සෙට් වෙලා. සිරියන් ක්‍රයිසිස් එකට මුන් ආදාර ගත්තේ එහෙමයි යුරෝප වලින්.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    So how do you think unicef fund from? Any Government make donations to them?

    this is how UN agencies (Except UNOPS ) get funds.

    All Agencies has their own donor countries. To become a donor country there are certain parameters. (GDP, Per Capita, Social standards etc)

    Those donor countries meet at UN head office and review the proposals for each country. :yes:

    SL is not even close to become such a donor country. Each country office has different donors etc.

    For Sri Lanka it is EU, Australia and Ireland.:D

    For Afghanistan it is USA and Japan.:love:

    to avoid discrimination and equalize opportunities, anyone can donate. but the donations through individuals are not even .1% of overall budget.
    :cool::cool:

    Any more questions? :cool:
     
    • Like
    Reactions: thinking_guy

    :cool::cool::yes::yes:

    Got it. Thanks...