Hospital report and prescription wala photo dala bank account ekak denna. Udawu karan nam. Ezcash or dialog use karan na




ඕවා ස්කෑන් කරලා උබට දැම්මම උබ රුපියල් 100ක් දයි උගේ අකවුන්ට් එකට. එහෙම බැනේ.. උබ දාන ගන කියපන්. එතකොට උට හිතලා බලුවහැකි ඔන්ලයින් දාන එක ප්‍රගතිශීලි ද කියලා. රුපියල් 1000ක් වත් දානවනම් ඕවා කලාට පාඩු නැ. නැත්තම් තේරුමක් නැ.. රුපියල් 10ක්, 20ක් ඌ ඉල්ලන්නේ හිගාකන ටයිප් එකෙන්නේ.. උබට තේරෙන්නේ නැද්ද? උබ ලොකු ගණන් දෙන්න හිතන්න එපා අම්මෙක්නේ කියලා. ඌ ටාගට් කරන්නේ රුපියල් 10 කෑලි ගොඩක් මිසක්, වන ටයිම් දොනේෂන් එකක් නෙමෙයි.


hithaganna puluwan mokada une kiyala 

