මිනිසත් බව ලබන්නේ නිය පොත්ත උඩට ගත් පස් තරම් ඉතා කුඩා පිරිසක්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    IMG_2865.jpeg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    පොළවේ බර 6x10^24kg
    නියපොත්ත උඩ පස් 1g
    එමනිසා සේරම පස් 6x10^27

    සේරම ජීවින් 6x10^27 x 8x10^9
    = 48x10^36
    🤷

    මීට කලින් උදාහරන කියල දෙයක් අහලම තිබ්බෙ නැද්ද මචන් ?