මිනිස්සුන්ගේ බදු වලින් පිනට දෙන පෙන්ෂන් ඉවරයි

Sen-lu

Well-known member
  • රාජ්ය සේවකයන් ගෙන් 90% ක්ම වැඩක් නොකර තියෙන වැඩත් අනන කාලකන්නි ඉන්නේ
    උබ මෙතැන අමුතුවෙන් මට කියන්න එන්න එපා රාජ්ය සේවය ගැන
    ඒක තමා පින්බත් කාරයො කියලා කිව්වේ

    උබ මේ කොහේ හරි ආන්ඩුවේ Office ඒකක අයිස් ගහන රස්සාවක් කරන එකෙක් නේ 🤣
    උඹේ වේදානව තේරෙනවා 🤩
    පුදුමයක් නෑ ගූඑන්පී පොහොට්ටු පොදුපෙරමුණු ආණ්ඩු වලට කඩේ ගිහින් ඇමතිලා ගෙ ලොවල රස්සා ගත්ත උංනෙ බහුතරය ඉන්නෙ ඕවගෙ.

    උඹේ නම් පැලියාව තියෙන්නෙ හරියට විභාගයක් වත් පාස් නැති හින්ද කොච්චර පුක දුන්නත් ඕකක සිකුරිටි ජොබකටවත් පනින්න බැරි උන අවුලනෙ. 😂😂

    ඒක නෙවේ සල්ලිවලට කැම්පේන් කරන්නෙ නෑ කියල පෙන්නන්න අර දානව කීව ස්ක්‍රීන් රෙකෝඩ් එක තවම එඩිට් කරල ඉවර නැද්ද?? 😂😂
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    යෝජනාව හොදයි. ඒක පාර්ලිමේන්තුවේ ඉන්න අපත
    රැලටත් ක්‍රියාත්මක වෙන්න ඕන. තව අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ හිටියාම ලැබෙන pension හිමිකම අහෝසි කරන්න ඕන. මොකද ඒක නිසා අර පබා කියන ගොන් බදින කනුවටත් pension එකට හිමිකම තියෙනවා
     
    • Like
    Reactions: Troop

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,299
    113
    පුදුමයක් නෑ ගූඑන්පී පොහොට්ටු පොදුපෙරමුණු ආණ්ඩු වලට කඩේ ගිහින් ඇමතිලා ගෙ ලොවල රස්සා ගත්ත උංනෙ බහුතරය ඉන්නෙ ඕවගෙ.

    උඹේ නම් පැලියාව තියෙන්නෙ හරියට විභාගයක් වත් පාස් නැති හින්ද කොච්චර පුක දුන්නත් ඕකක සිකුරිටි ජොබකටවත් පනින්න බැරි උන අවුලනෙ. 😂😂

    ඒක නෙවේ සල්ලිවලට කැම්පේන් කරන්නෙ නෑ කියල පෙන්නන්න අර දානව කීව ස්ක්‍රීන් රෙකෝඩ් එක තවම එඩිට් කරල ඉවර නැද්ද?? 😂😂

    අපිත් අවධානයෙන් ඇ :rofl:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    රාජ්ය සේවකයන් ගෙන් 90% ක්ම වැඩක් නොකර තියෙන වැඩත් අනන කාලකන්නි ඉන්නේ

    සමීක්ෂණයක් කරලද කියන්නේ 90%ක් කියල 🤭 උබ වගේ එවුන් කැමති ඇති එහෙම අයිස් ගහනවානම්. කිසිම පොයින්ට් එකක් දන්නේ නැතිව උබ කියන දේවල් වලන් තේරෙන්නේ උබේ සිගිති මානසිකත්වය මචන්.🥺

    උබ වගේ එවුන් ටික දෙනෙක් ඇති රාජ්‍ය සේවයේ. උන් කරන වැරදි වලට වැදගත් මිනිස්සු පලි නැහැ .
    :yes::yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    සමීක්ෂණයක් කරලද කියන්නේ 90%ක් කියල 🤭 උබ වගේ එවුන් කැමති ඇති එහෙම අයිස් ගහනවානම්. කිසිම පොයින්ට් එකක් දන්නේ නැතිව උබ කියන දේවල් වලන් තේරෙන්නේ උබේ සිගිති මානසිකත්වය මචන්.🥺

    :yes::yes::yes:
    උබ වැරදිලා වත් ආන්ඩුවේ ඔෆිස් එකකට ගිහින් නැද්ද යකෝ🤣🤣
     
    • Haha
    Reactions: garfieldzz

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Government sector eka nam ratata barak mona kiwwath staff eka 25% k hityanam hondatama athi godak service computerized karala online karanam e pramane wadith ekka.