මිනිස්සුන්ගේ වෙනස් වෙන්නම ඕන ගුණාංගය...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සුන්ගේ වෙනස් වෙන්නම ඕන ගුණාංගය...

    මිනිස්සුන්ගේ වෙනස් වෙන්නම ඕන ගුණාංගය මොකක්ද ? උබට අවස්තාවක් ලැබුනොත් ඕනෑම මිනිස් ගුනානාංගයක් වෙනස් කරන්න , උබ මොකක්ද වෙනස් කරන්නේ ?
     
    • Like
    Reactions: ~Titi~

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඊර්ෂ්‍යාව. සාමූහික වශයෙන් එකම ඊර්ෂ්‍යාව සමූහයකට ආවාම ඒක වෙනමම සමාජ හානියක් කරනව. සමාජ ගැටුමක් ඇති කරනව
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අදික ලිංගික ආශාව :baffled::baffled:

    මේක තමයි අපිව එකතු කරලා තියෙන එකම දේ..
    ඔය ආදරේ කියලා වචනෙන් හංගන් ඉන්නෙත් මේකම තමයි..
    ඊර්ෂාව තමයි වෙනස් වෙන්න ඕනා :yes:
     
    • Like
    Reactions: KasunKDP

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    වංක බව නැති කරනවා එතකොට කාටවත්ම උවමනා උනත් බොරුවක් කරන්න බෑ
     
    • Like
    Reactions: KasunKDP