මිනිස්සුන්ට අමතක නෑ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අර එන් ශ්‍රියන්තල ඉරෝසන් ල කට්ටිය නං මාර උදව්වක් දුන්නෙ :v
උන් දාන දාන කමෙන්ට් එකෙන් මහින්දයගෙ ඡන්ද කැඩුන.
මං උන් ඔක්කොමව බෝම ගෞරවයෙන් මතක් කරනව :3
නම් වශයෙන් කියන්න මතක නැතිවීම ගැන කණගාටු වෙනව.
 
  • Like
Reactions: AshenTM

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Jeson Rulz :P මෙයා expire වෙච්ච සෝස් බීල කඩේ ගියෙ :baffled: දැන් නං නාහෙන් අඬනව :baffled:
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නව ජනපති මෛත්‍රීපාල මැතිතුමා බලයට ගෙන ඒමට Elakiriයේ දැවැන්ත ලෙස හඩ නැගූ ඒ සොයුරන් ආදරයෙන් සිහිපත් කරමු !
    ඔබගේ මතකයේ රැදි එවන් සොයුරන්ගේ නම් අම්ම මුත්තා මතක් කරලා පහල කොටා යන්න...

    ස්තූතියි ඔබට...
    මෛත්‍රී පාලනයක් සමඟ වලටම !!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් පොන්න පකා...දැන් තොට සැපද කැනහිලෝ..:angry::angry::angry::angry:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    නව ජනපති මෛත්‍රීපාල මැතිතුමා බලයට ගෙන ඒමට Elakiriයේ දැවැන්ත ලෙස හඩ නැගූ ඒ සොයුරන් ආදරයෙන් සිහිපත් කරමු !
    ඔබගේ මතකයේ රැදි එවන් සොයුරන්ගේ නම් පහල කොටා යන්න...

    ස්තූතියි ඔබට...
    මෛත්‍රී පාලනයක් සමඟ පෙරටම !!!