මිනිස්සුන්ට කරන්න බැරි දේවල් 10ක් මෙන්න
අපේ ශරීරය සැදී ඇති විදියට සමහර දේවල් තියෙනවා අපිට කරන්න අමාරු.
හැබැයි ඒ දේවල් කරන්න පුළුවන් අයත් මේ ලෝකයේ ඉන්නවා.
ඉතින් ලේසියෙන් මිනිස්සුන්ට කරන්න බැරි දේවල් 10ක් ගැන තමයි මේ කියන්න යන්නේ. මෙතන තියෙන සමහර දේවල් කරන්න පුළුවන් අය එළකිරියේත් ඇති. එහෙම වුනොත් කියන්න හොඳේ...
01. ඇහිබැම දෙකම ලිෆ්ට් කරන්න පුළුවන් වුනාට එකක් විතරක් ලිෆ්ට් කරන්න බැහැ.
02. වැලමිටේ දිව ගාවන්න බැහැ.
03. කන් දෙක සොලවන්න බැහැ.
04. දිව නහයේ ගාවන්න බැහැ.
05. වෙද ඇඟිල්ල විතරක් එකවර දිග හරින්න බැහැ.
06. දිව රෝල් කරන්න බැහැ.
07. තමන්ටම කිති කවාගන්න බැහැ.
08. අත් පා එකම දිශාවට හසුරුවන්න පුළුවන් වුනාට විරුද්ධ දිශාවට කරන්න අමාරුයි.
09. හුස්ම හිරකරගෙන ගොඩක් වෙලා ඉන්න බැහැ.
10. ඇස් අරගෙන කිවිසුම් පිටකරන්න බැහැ.

වීඩියෝ එකක් දාන්න බලන්න හිහි....