මිනිස්සුන්ට කරන්න බැරි දේවල් 10ක් මෙන්න

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
මිනිස්සුන්ට කරන්න බැරි දේවල් 10ක් මෙන්න

අපේ ශරීරය සැදී ඇති විදියට සමහර දේවල් තියෙනවා අපිට කරන්න අමාරු. :yes: හැබැයි ඒ දේවල් කරන්න පුළුවන් අයත් මේ ලෝකයේ ඉන්නවා. :cool:
ඉතින් ලේසියෙන් මිනිස්සුන්ට කරන්න බැරි දේවල් 10ක් ගැන තමයි මේ කියන්න යන්නේ. මෙතන තියෙන සමහර දේවල් කරන්න පුළුවන් අය එළකිරියේත් ඇති. එහෙම වුනොත් කියන්න හොඳේ...;)


01. ඇහිබැම දෙකම ලිෆ්ට් කරන්න පුළුවන් වුනාට එකක් විතරක් ලිෆ්ට් කරන්න බැහැ.

s-f53194de85f111735bd05d3694d2d1b5f9e4c6ed.gif



02. වැලමිටේ දිව ගාවන්න බැහැ.

s-7bc734a4ee8f00ec0f07f12dfd1cdc9cc76396f6.gif



03. කන් දෙක සොලවන්න බැහැ.

s-fb77acd6b9c45bb44389ff8e35fe55bdf156a07f.gif



04. දිව නහයේ ගාවන්න බැහැ.

s-7b26ec538d24c3122a3f89fa9ad78779b298ca98.gif



05. වෙද ඇඟිල්ල විතරක් එකවර දිග හරින්න බැහැ.

s-c876e44f11251f43998da34bae822fe3eefe0cae.gif



06. දිව රෝල් කරන්න බැහැ.

s-8c3c7c6e9ace89825aee2863f9b07b4724f53c35.gif



07. තමන්ටම කිති කවාගන්න බැහැ.

s-4e0eca5d38e5424beb872aa7c5d1ad69a6ff49c5.gif



08. අත් පා එකම දිශාවට හසුරුවන්න පුළුවන් වුනාට විරුද්ධ දිශාවට කරන්න අමාරුයි.

s-343b6c54de4c58fc5c2e818d9beff72ea6622886.gif



09. හුස්ම හිරකරගෙන ගොඩක් වෙලා ඉන්න බැහැ.

s-67aa18061458c6c6db57a658d2b0389bd1196b6b.gif



10. ඇස් අරගෙන කිවිසුම් පිටකරන්න බැහැ.

s-85812611fc4ff39bdbe625ac9e8d54dce923b667.gif
 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
මට දිව රෝල් කරන්න පුලුවන්නේ බන්:shocked:


දිව නහයේ ගාවන්නත් පුළුවන්

:confused: වීඩියෝ එකක් දාන්න බලන්න හිහි....
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    10.gif


    පට්ට...!!.
    "You must spread some Reputation around before giving it to Misha_K again".
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    කන්දෙක සෙලවීම
    දිව රෝල් කිරීම නම් කරන්න පුළුවන්..

    වැඩේ කියන්නේ කකුලයි අතයි කරකවන්නම බැනේ....