මිනිස්සුන්ට මල පැනල

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    copyright: Lankadeepa newspaper

    (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

    ඡන්දෙට සල්ලි නැතැයි කියන සම්ප්‍රදාය ඉදිරියට ගොස් ජනාධිපතිවරණයටත් සල්ලි නැතැයි කියා මම ම ඉන්නම් යැයි ජනාධිපති කිව්වොත් කරන්නේ කුමක් දැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    "නැත්තෙ සල්ලි නෙමෙයි ඡන්ද?මේ බය ඡන්දෙට නෙමෙයි ඡන්ද ප්‍රතිඵලයට.ඒක නිසා මේ සල්ලි නෑ කියන කතාව බොරුවක්.

    මන්ත්‍රීවරු අටදාහකට වියදම දරා ගන්න බැරි නම් ඔවුන්ගේ දීමනාව හරි අඩකින් හෝ සියයට 75කින් කපමු"යැයි අනුර දිසානායක මහතා පැවසීය.

    comments

    තැටිය Friday, 10 March 2023 01:47 PM

    තැටිය රත්වුණු වෙලාවේ රොටිය පුච්චන්න මානබලන අපතයින්. මේ අයට පිටි තිබුණත් එකයි, නැතත් එකයි.
    නිලන්ත Friday, 10 March 2023 01:56 PM

    ප්‍රාදේශීය සභා චන්දයක් කියන්නෙ ජනපතිවරණයක් තරම් වටිනා එකක් නෙමේ, ඒකෙන් වෙන්නෙ නිකං රටේ මහජන මුදල් නහස්තියක් විතරයි. ඒ නිසා මේ මොහොතෙ පුංචි චන්ද අවශ්‍ය නැහැ.

    නිහාල් Friday, 10 March 2023 02:03 PM
    පාස්කු බෝම්බ ප්‍රහාරේ දෙමටගොඩ ඉබ්‍රාහිම් නාන අනුර කුමාරගේ පක්ෂෙ අපේක්ෂකයෙක්. මෙදා පාරත් එයා ඉල්ලනවද? මම නිකමට ඇහුවෙ. මොකද වෙන පක්ෂේකින් මේක උනානම් ඒ පක්ෂේ ඉවරම කරන මෙයාල ඒ ගැන මීක් නැහැ.
    Reply : 30 212

    අමනකම Friday, 10 March 2023 02:03 PM
    රටේ මිනිස්සු මැරුණත් මුන්ට කමක් නෑ ඡන්දෙ තියෙනවා නං. එච්චරයි.
    Reply : 35 170

    කුසල් Friday, 10 March 2023 02:05 PM
    මෙදා පාර අපි ජේවීපී කියන ජේවීපී එකේ ඉතිහාසෙ නොදන්න කට්ටියට දැනගන්න කියන්නෙ, ඉස්සර මෙයාල චන්දෙ කාලෙ රටේ පෝස්ටර් ගැහුවා, චන්දය දෙන්නන්ට මරණය කියල. ඒ කාලෙ චන්දෙ දාපු මිනිස්සු මැරුව, අත් කැපුවා. පරණ මිනිස්සු හරි බයයි මෙයාලට.
    Reply : 30 162

    සරණ Friday, 10 March 2023 02:08 PM
    නැත්තෙ සල්ලි නෙමෙයිලු, මෙයා කියන විදිහට සල්ලි තියෙනවා ඕන තරම්, ඕක තමයි මේ රටට වෙලා තියෙන හෙනේ, මොකද මීට මාස කීපයකට කලින් පැට්‍රොල් සෙඩ් ළඟ මිනිස්සු සති ගණන් පෝලිමේ හිටිය. රටට හරි ආදරයක් තියෙන මිනිස්සුනම් තමන්ගෙ පුද්ගලික න්‍යාය පත්‍ර නෙමේ, ආර්ථිකේ දියුණු කරන්න ආණ්ඩුවට උදව් කරනවා.
    Reply : 24 134

    විමුක්ති Friday, 10 March 2023 02:11 PM
    මේ ඡන්ද ගැන කතා කරන්නේ ඉස්සර ඡන්දය දෙන්නන්ට මරණය කියලා රටේ තාප්පවල ලිව්ව කට්ටිය...
    සිරිපාල Friday, 10 March 2023 02:15 PM
    ඡන්දෙට බිලියන දහයයි, මන්ත්‍රීවරු අටදාහකට පඩියි, මෙයාලගේ පක්ෂ අරමුදලෙන් දෙනවාද? මෙයාලා හදන්නේ රටේ ආර්ථිකය වට්ටවලා බලය ගන්න. අපේ තරුණ පරපුර එදත් අහුවුණා, අදත් මෙයාලාට රැවටිලා ඉන්නේ සමහරු...
    Reply : 26 150

    NDF Leade Friday, 10 March 2023 02:19 PM
    අනුර දැන්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වගන්තිය කියවනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට හා ජනාධිපතිට දීලා තියෙන බලය වසර 5 න් අවසානයි.
    Reply : 16 123

    Lal Friday, 10 March 2023 02:34 PM
    හැමතිස්සේම ඡන්ද, ඡන්ද... කිසිම විසඳුමක් නෑ...
    Reply : 21 115

    Jaya Friday, 10 March 2023 02:41 PM
    රනිලුත් තැටිය රත්වෙච්චි වෙලාවේ රොටිය පුච්චගත්ත බව අමතකද තැටියෝ...!
    Reply : 112 29

    විපරමා Friday, 10 March 2023 02:50 PM
    වහල්ලු නම් චන්දෙ තියනවට අකමැතියි වගේ? මුලුමහත් ජනතාවම පාරට බැහැලා උද්ගෝෂණ කරන්නේ පින් ජනපතියා ඇතුලු දූෂිත දේසපාලුවෝ ප්‍රතික්ෂේප කරපු නිසා..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හෝව්.. හෝව්... හරියට කියවල නෑ නෙ උඹලා..

    තැරි දාර බයියා Friday, 10 March 2023 01:47 PM
    තැටිය රත්වුණු වෙලාවේ රොටිය පුච්චන්න මානබලන අපතයින්. මේ අයට පිටි තිබුණත් එකයි, නැතත් එකයි.

    තැරි දාර බයියා Friday, 10 March 2023 01:56 PM
    ප්‍රාදේශීය සභා චන්දයක් කියන්නෙ ජනපතිවරණයක් තරම් වටිනා එකක් නෙමේ, ඒකෙන් වෙන්නෙ නිකං රටේ මහජන මුදල් නහස්තියක් විතරයි. ඒ නිසා මේ මොහොතෙ පුංචි චන්ද අවශ්‍ය නැහැ.

    තැරි දාර බයියා Friday, 10 March 2023 02:03 PM
    පාස්කු බෝම්බ ප්‍රහාරේ දෙමටගොඩ ඉබ්‍රාහිම් නාන අනුර කුමාරගේ පක්ෂෙ අපේක්ෂකයෙක්. මෙදා පාරත් එයා ඉල්ලනවද? මම නිකමට ඇහුවෙ. මොකද වෙන පක්ෂේකින් මේක උනානම් ඒ පක්ෂේ ඉවරම කරන මෙයාල ඒ ගැන මීක් නැහැ.
    Reply : 30 212

    තැරි දාර බයියා Friday, 10 March 2023 02:03 PM
    රටේ මිනිස්සු මැරුණත් මුන්ට කමක් නෑ ඡන්දෙ තියෙනවා නං. එච්චරයි.
    Reply : 35 170

    තැරි දාර බයියා Friday, 10 March 2023 02:05 PM
    මෙදා පාර අපි ජේවීපී කියන ජේවීපී එකේ ඉතිහාසෙ නොදන්න කට්ටියට දැනගන්න කියන්නෙ, ඉස්සර මෙයාල චන්දෙ කාලෙ රටේ පෝස්ටර් ගැහුවා, චන්දය දෙන්නන්ට මරණය කියල. ඒ කාලෙ චන්දෙ දාපු මිනිස්සු මැරුව, අත් කැපුවා. පරණ මිනිස්සු හරි බයයි මෙයාලට.
    Reply : 30 162

    තැරි දාර බයියා Friday, 10 March 2023 02:08 PM
    නැත්තෙ සල්ලි නෙමෙයිලු, මෙයා කියන විදිහට සල්ලි තියෙනවා ඕන තරම්, ඕක තමයි මේ රටට වෙලා තියෙන හෙනේ, මොකද මීට මාස කීපයකට කලින් පැට්‍රොල් සෙඩ් ළඟ මිනිස්සු සති ගණන් පෝලිමේ හිටිය. රටට හරි ආදරයක් තියෙන මිනිස්සුනම් තමන්ගෙ පුද්ගලික න්‍යාය පත්‍ර නෙමේ, ආර්ථිකේ දියුණු කරන්න ආණ්ඩුවට උදව් කරනවා.
    Reply : 24 134

    තැරි දාර බයියා Friday, 10 March 2023 02:11 PM
    මේ ඡන්ද ගැන කතා කරන්නේ ඉස්සර ඡන්දය දෙන්නන්ට මරණය කියලා රටේ තාප්පවල ලිව්ව කට්ටිය...

    තැරි දාර බයියා Friday, 10 March 2023 02:15 PM
    ඡන්දෙට බිලියන දහයයි, මන්ත්‍රීවරු අටදාහකට පඩියි, මෙයාලගේ පක්ෂ අරමුදලෙන් දෙනවාද? මෙයාලා හදන්නේ රටේ ආර්ථිකය වට්ටවලා බලය ගන්න. අපේ තරුණ පරපුර එදත් අහුවුණා, අදත් මෙයාලාට රැවටිලා ඉන්නේ සමහරු...
    Reply : 26 150

    තැරි දාර බයියා Friday, 10 March 2023 02:19 PM
    අනුර දැන්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වගන්තිය කියවනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට හා ජනාධිපතිට දීලා තියෙන බලය වසර 5 න් අවසානයි.
    Reply : 16 123

    තැරි දාර බයියා Friday, 10 March 2023 02:34 PM
    හැමතිස්සේම ඡන්ද, ඡන්ද... කිසිම විසඳුමක් නෑ...
    Reply : 21 115
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    oAFLutp.jpg
     
    • Haha
    Reactions: king solomon