මිනිස්සුන්ට Super Powers ගන්න බැරිද?

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මිනිස්සුන්ට Super Powers ගන්න බැරිද?

    අපි ෆිල්ම්වල, කොමික් පොත්වල දකිනවා වගේ මිනිස්සුන්ට super powers ගන්න බැරිද? ඒ තත්වෙට අපිට අපේ මිනිස් සිරුර වැඩිදියුනු කරගන්න බැරිද?