මිනිස්සු ඇයි මෙච්චර දරුනු

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    නිකමට බලපන් උසවි වල නඩු ගොඩ ඉඩමට මරගන්නවා , හොරකම් කරනවා, අල්ලස් ගන්නවා (ලමයි ඉස්කොලේ දාද්දී ) ලග පාත උන් බලන්නේම පෙත්සන් ගහන්න තව එකෙක්ට , රටවල් ගත්තොත් බලන්නේ වෙන රටක් අල්ලන්න යුද්ද කරන්න, මිනිස්සු බලන්නේම කාටහරි කෙලවන්න , plan එකක් pass කරන්න ගියොත් අල්ලස් , මිනිස්සු මොන තරම් ඉගෙන ගත්තත් තව එකෙක්ට කරදරයක් නොවී ඉන්නේ නැත්තේ මිනිස්සුන්ගේ තියෙන බලු ගතියද නැත්තන් අධ්‍යාත්මිකව දියුණු වෙලා නැද්ද
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    නෑ බන් මට හිතිච්ච එකක්
    ලංකාවේ එවුන්ට ආධ්‍යාත්මය කියලා එකක් නෑ. තේරෙන්නේ නෑ.
    පට්ටියක හරක් රැලක් වගේ කකා බිබී රීරී ජීවත් වෙනවා.
    ලෙට් දෙම් සෆර්!
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    ලංකාවේ එවුන්ට ආධ්‍යාත්මය කියලා එකක් නෑ. තේරෙන්නේ නෑ.
    පට්ටියක හරක් රැලක් වගේ කකා බිබී රීරී ජීවත් වෙනවා.
    ලෙට් දෙම් සෆර්!
    Aniwa

    Igena gattahama kelawana wade sophisticated widiheta keranna puluwan
    Ow bn igena gaththa un deshapalane unath anith unta wada bayanakai , aththa jeewithe unath
    ------ Post added on Apr 15, 2021 at 9:39 PM
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ලන්කාවෙ උන්ගෙ අධ්‍යාපන මට්ටම,දුප්පත්කම , උපතින් ම එන කුහක කම පෑලියාව එක්ක එන දේවල් බන් ඕව. තුන්වෙනි ලෝකෙ රටවල් වල ඔහොම තමා .වැඩියෙ හිතන් නැතුව ignore කරල හිටපන්
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    ලන්කාවෙ උන්ගෙ අධ්‍යාපන මට්ටම,දුප්පත්කම , උපතින් ම එන කුහක කම පෑලියාව එක්ක එන දේවල් බන් ඕව. තුන්වෙනි ලෝකෙ රටවල් වල ඔහොම තමා .වැඩියෙ හිතන් නැතුව ignore කරල හිටපන්
    Ow බන් ඒ ගතිගුන හැදෙනකන් දියුනු වෙන්නත බ, elon musk bill gates ඇවිල්ලා උන්ගේ මුලූ net worth එකම දැම්මත් ආකල්ප වෙනස් වෙනකන් දියුනු නම් වෙන්න නම් බෑ ලොවෙත්
     
    • Like
    Reactions: kasun_kbp

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ඔස්ට්‍රියා, නෙදර්ලන්ඩ්ස්, ස්විස්, ඩෙන්මාර්ක් වගේ රටවල් වල කලකෝලාහල අහල තියනවද ? භූමිකම්පා / ගංවතුර / නාය යාම් වගේ ස්වභාවික උවදුරු ??? පොඩි පොඩි සිද්දි තිබ්බට ලොකු සීන් නෑ නේද ??
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    ඔස්ට්‍රියා, නෙදර්ලන්ඩ්ස්, ස්විස්, ඩෙන්මාර්ක් වගේ රටවල් වල කලකෝලාහල අහල තියනවද ? භූමිකම්පා / ගංවතුර / නාය යාම් වගේ ස්වභාවික උවදුරු ??? පොඩි පොඩි සිද්දි තිබ්බට ලොකු සීන් නෑ නේද ??
    ඔව් බන් මට හිතෙන්නේ ඔය කුහකකම් නිසාම ස්වභාවික විපත් වුත් වැඩි මොකද පරිසරයවත් අපේ අයට ආදාල නෑනේ
     
    HmNRazor

    Well-known member
  • maxresdefault.jpg

    ලංකාවේ එවුන්ට ආධ්‍යාත්මය කියලා එකක් නෑ. තේරෙන්නේ නෑ.
    පට්ටියක හරක් රැලක් වගේ කකා බිබී රීරී ජීවත් වෙනවා.
    ලෙට් දෙම් සෆර්!
    උඩින් තියෙන්නේ මහත්තයෝ 👆 🥴
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    ලංකාවේ බහුතරයකට තියෙන අධ්‍යාත්මක සුවය තමයි අල්ලපු ගෙදර ඉන්න එකාට වැලේ වැල් නැතිවීම 😁😁😁
    අනිවා බන්
     
    • Like
    Reactions: Ryan08

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අධ්‍යාපනය වගේම ජාන ඕකට බලපානවා. අනිත් එක ලේසියෙන් වෙනස් නොවෙන සමාජීය අදහස්. හොඳින් හෝ නරකින් ඒකට අනුගත වෙන්න වෙනවා. නැත්නම් සමාජයෙන් ඒ මිනිහා කොන් කරලා දානවා. උදා - රස්සාවක් නම් රජයේ රස්සාවක් වගේ එකක්. වෙන ඒවා වැඩක් නෑ. ඒ නිසා මිනිස්සු පූප දීලා හරි රජයේ රස්සා හොයාගන්නවා. අන්න එතැනදී තමයි competition එක හින්දා කොහොම හරි වැඩේ කරගන්නේ