නිකමට බලපන් උසවි වල නඩු ගොඩ ඉඩමට මරගන්නවා , හොරකම් කරනවා, අල්ලස් ගන්නවා (ලමයි ඉස්කොලේ දාද්දී ) ලග පාත උන් බලන්නේම පෙත්සන් ගහන්න තව එකෙක්ට , රටවල් ගත්තොත් බලන්නේ වෙන රටක් අල්ලන්න යුද්ද කරන්න, මිනිස්සු බලන්නේම කාටහරි කෙලවන්න , plan එකක් pass කරන්න ගියොත් අල්ලස් , මිනිස්සු මොන තරම් ඉගෙන ගත්තත් තව එකෙක්ට කරදරයක් නොවී ඉන්නේ නැත්තේ මිනිස්සුන්ගේ තියෙන බලු ගතියද නැත්තන් අධ්‍යාත්මිකව දියුණු වෙලා නැද්ද
