මිනිස්සු දියුණු වුන විදිහ

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    films, tv srs මොනවද බන් තියෙන්නේ මිනිස්සු දියුණු වුන විදිහ සම්බන්දව තියෙන ?
    ගින්දර,යකඩ වගේ හොයා ගත්තු කාලේ ගැන වගේ එහෙම?කාර්මික විප්ලවය වෙනකන් වගේ ....
     
    • Like
    Reactions: kinkon

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    da vincis deamons
    ඒක මං අද ආයිත් බලන්න ගත්තා... ඒක බලද්දී තමයි හිතුනේ ඊටත් වඩා පරණ කාලේ ඒවා ගැන....
    ගින්දර.... යකඩ.... වෙඩි බෙහෙත් වගේ එව්වා හොයන්නත් කලින් ඉඳන් එන කතාවක් ගැන ...
    film එකකට නම් බැරි වෙයි..tv srs එකක් තමා
     
    • Like
    Reactions: Master malli

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    Founder film eka blapn , Mcdonald story e.ka tiye

    Limitless
    ------ Post added on Oct 28, 2021 at 3:18 PM
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Founder film eka blapn , Mcdonald story e.ka tiye

    Limitless
    ------ Post added on Oct 28, 2021 at 3:18 PM
    එහෙම තනි මිනිහෙක් ගැන නෙවෙයි මචං ... මානව වර්ගයාගේ දියුණුව සම්බන්ධව තියෙන එව්වා බැලුවේ...