මිනිස්සු දෙවර්ගය යි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මිනිස්සු දෙවර්ගය යි

    පළමු කාණ්ඩය
    මෙයාල අහිංසක මිනිස්සු ඉස්සරහ, ඔවුන්ට අනුකම්පාවෙන් සලකනව
    චණ්ඩි මිනිස්සුන්ට වෛර කරනව

    දෙවන කාණ්ඩය
    මුං අහිංසක එවුන්ව යටත් කරගන්ඩ හදනව. අහිංසක මිනිස්සුන්ව සූරා කනව. මෝඩය කරගන්නව
    චණ්ඩි මිනිස්සු ඉස්සරහ දෙකට නැමෙනව
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තුන්වන කාණ්ඩය... :D :D
    සියළූම මිනිස්සුන්ට වෛර කරනව.. :D :D
    ඩෙත් ලිස්ට් එකක් හදාගෙන නම් කියව කියව ඉන්නව.. :D :D
    අවස්ථාවක් ලැබුණ ගමං ගුටි කාල එක පාරට නැඟිටල ඇස් දෙකටම ඇණල කටට රෙදි කෑල්ලක් ඔබල මරණ්නෙ ඇයි කියල සේරම විස්තර කියල කොණ්ඩෙං අල්ලගෙන පිහිය බෙල්ලෙ පැත්තකිං තියල හිමීන් සීරුවෙ බෙල්ල කපාගෙන යනව :D :D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වට ඇල්ලෙන් නාපුවාම ඔහොම වෙනවා බන් :lol: