මිනිස්සු දෙවර්ගය යි
පළමු කාණ්ඩය
මෙයාල අහිංසක මිනිස්සු ඉස්සරහ, ඔවුන්ට අනුකම්පාවෙන් සලකනව
චණ්ඩි මිනිස්සුන්ට වෛර කරනව
දෙවන කාණ්ඩය
මුං අහිංසක එවුන්ව යටත් කරගන්ඩ හදනව. අහිංසක මිනිස්සුන්ව සූරා කනව. මෝඩය කරගන්නව
චණ්ඩි මිනිස්සු ඉස්සරහ දෙකට නැමෙනව