මිනිස්සු බඩගින්නේ පාරේ අඬයි

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සිරස වෙසිගේ පුතාලව නම් අප්පිරියයි.
    මුන් කෙලින්ම ටාගට් කරන්නේ පහල සමාජ මට්ටමට.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ohoma minissu athi . meka godak amaru kalayak .
    eth othana nam ehema un naha.

    othana inne me welawe rata bankrupt wena kal
    balanna inna kalakanni hattak . ungen diyasen raja karanna
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    සිරස වෙසිගේ පුතාලව නම් අප්පිරියයි.
    මුන් කෙලින්ම ටාගට් කරන්නේ පහල සමාජ මට්ටමට.
    ඇයි සිරස විතරක්. දෙරණ & හිරු ගේ කැලණි නාගයා අමතක උනාද?
     
    • Like
    Reactions: beam_tech

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    අවුස්සපු උන් නේද... විපක්ශෙ උන් මිනිස්සු අවුස්සනවා..
    පක්ශෙ උන් සල්ලි දීල මිනිස්සු ගෙන්නලා ආතල් දෙනවා.. ඊයෙ ලොක්ක කතා කරද්දි පොරක් ගෙන්නලා කතා කෙරෙව්ව නේද
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් ගු ඇන් පි මෝඩ උද්ගෝසන ඔවර් ඇක්ටින් දාල නිකාන් පල් වෙනව..🤭🤭🤭
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි සිරස විතරක්. දෙරණ & හිරු ගේ කැලණි නාගයා අමතක උනාද?
    මම පොහොට්ටු සීන් එකේ කියලා උබ ඇසියුම් කලා නම් වැරදී.
    දෙරන සිරසත් මේ වගේ සීන් කරනවා තමයි. හැබැයි සිරසේ වෙනම ලයින් එකක් යනවා