ඇයි සිරස විතරක්. දෙරණ & හිරු ගේ කැලණි නාගයා අමතක උනාද?සිරස වෙසිගේ පුතාලව නම් අප්පිරියයි.
මුන් කෙලින්ම ටාගට් කරන්නේ පහල සමාජ මට්ටමට.
gunpii jvp slpf okkoma, overacting kare ban aurudu 72k...ලොල් ගු ඇන් පි මෝඩ උද්ගෝසන ඔවර් ඇක්ටින් දාල නිකාන් පල් වෙනව..![]()
මම පොහොට්ටු සීන් එකේ කියලා උබ ඇසියුම් කලා නම් වැරදී.ඇයි සිරස විතරක්. දෙරණ & හිරු ගේ කැලණි නාගයා අමතක උනාද?