ඔයාල අලුතෙන් මනුස්සයෙක් හම්බුනාම ඒකා මොන වගේද කියල බලන්න fb, linkedin වල check කරල බලලද? ඊටපස්සෙ ඒවගෙ reputation එක හොදයිනම් (likes, comments count එක වැඩි නම්) උඩින් තියල සලකන්න ගන්නවා?
එහෙමද වෙන්නෙ..?
එහෙමද වෙන්නෙ..?
මට හිතෙන්නෙ likes 100+ (also majority of them need to be heart reacts)උඩ තියන්නේ ලයික්/කමෙන්ට්ස් කියට වඩා වැඩි නම්ද
ඌට කියපන් ප්‍රශ්නයක්...ඌ ඒකට උඹේ හිතේ තියෙන විසඳුමක් දුන්නොත් 40% ක් +. උඹට හිතෙන විදිහට උඹට අවුල් උත්තරයන් දුන්නොත් පොර අවුල්.ඔයාල අලුතෙන් මනුස්සයෙක් හම්බුනාම ඒකා මොන වගේද කියල බලන්න fb, linkedin වල check කරල බලලද? ඊටපස්සෙ ඒවගෙ reputation එක හොදයිනම් (likes, comments count එක වැඩි නම්) උඩින් තියල සලකන්න ගන්නවා?
එහෙමද වෙන්නෙ..?
මිනිහෙක් එක්ක විනාඩි 10ක් වගේ කතා කරද්දි පොරගේ ඇතුලාන්තය 80%ක් පමණ තේරුම්ගන්න පුළුවන් පරිණත මට්ටමක මම නම් ඉන්නේ. මිනිස්සු එක්කම වැඩ කරලා, පරිප්පු කාලා, තෙම්පරාදු උනාම ඒක නිකන්ම ඇඟට එනවා. කෙනෙක්ගේ මුණ දිහා බලපුවාම, body language එක පොඩ්ඩක් බලන් හිටියාම දළ අදහසක් ගන්න පුළුවන්, කතාවෙන් ඉතුරු ටික අල්ලගන්න පුළුවන්. ඒකට කියන්නේ 6th sense එක කියල. ඔය CID, පොලිසි වල ඉන්න උන්ට ඕක සුපිරියටම තියනවා. උන් දන්නවා පොරක් හැරෙනකොට මූ මොකාද කියල.ඔයාල අලුතෙන් මනුස්සයෙක් හම්බුනාම ඒකා මොන වගේද කියල බලන්න fb, linkedin වල check කරල බලලද? ඊටපස්සෙ ඒවගෙ reputation එක හොදයිනම් (likes, comments count එක වැඩි නම්) උඩින් තියල සලකන්න ගන්නවා?
එහෙමද වෙන්නෙ..?
ඒවගෙ reputation එක හොදයිනම් (likes, comments count එක වැඩි නම්) උඩින් තියල සලකන්න ගන්නවා?
කෙනෙක්ගේ මුණ දිහා බලපුවාම, body language එක පොඩ්ඩක් බලන් හිටියාම දළ අදහසක් ගන්න පුළුවන්, කතාවෙන් ඉතුරු ටික අල්ලගන්න පුළුවන්.... ඔය CID, පොලිසි වල ඉන්න උන්ට ඕක සුපිරියටම තියනවා. උන් දන්නවා පොරක් හැරෙනකොට මූ මොකාද කියල....
ඔයාල අලුතෙන් මනුස්සයෙක් හම්බුනාම ඒකා මොන වගේද කියල බලන්න fb, linkedin වල check කරල බලලද? ඊටපස්සෙ ඒවගෙ reputation එක හොදයිනම් (likes, comments count එක වැඩි නම්) උඩින් තියල සලකන්න ගන්නවා?
එහෙමද වෙන්නෙ..?
![]()
මොකෙක්ද බන් උබ? මොන්ටිසෝරිද ඉන්නෙ තවම![]()
මට නිකන් හිතිච්ච දෙයක් ඇහුවෙ..ගොඩක් වෙලාවට campus එකේ play වෙන්නෙ මේ වගේ දෙයක් කියල මටනම් හිතෙන්නෙ![]()
මොකෙක්ද බන් උබ? මොන්ටිසෝරිද ඉන්නෙ තවම![]()
Pissuda Whuththo?1) skin color peach color nam ihala kule.
2) use karanne iphone > 14 ekaknam ihala kule.
3) instagram wala godak hotels walata gihin photos dala thiyenawanam ihala kule
4) FB innawanam adu kule. posh aya instagram witharay inne
Indrajith gamage kiyla kenekge fb account eka dekke neddaඔයාල අලුතෙන් මනුස්සයෙක් හම්බුනාම ඒකා මොන වගේද කියල බලන්න fb, linkedin වල check කරල බලලද? ඊටපස්සෙ ඒවගෙ reputation එක හොදයිනම් (likes, comments count එක වැඩි නම්) උඩින් තියල සලකන්න ගන්නවා?
එහෙමද වෙන්නෙ..?